මචන්ලා මට ඊබේ එකෙන් කලින් මුකුත් ම ගෙන්න ගෙන නැ. ඒක නිසා මේ ගැන මුකුත් දන්නෙ නැ. මට බැට්‍රි එකක් ගෙන්න ගන්න ඕන. මේකට පේ කරනකොට අපිට ඩෙබිට් කාඩ් එකකින් උනත් පේ කරන්න පුලුවන්ද? අනික පේ පැල් වගේ ඒවා අදාල වෙනවද?
ලේසියෙන් ගොඩ දාගන්න විදිය කියපල්ලකො
ලේසියෙන් ගොඩ දාගන්න විදිය කියපල්ලකො

