Chargeback කලාම උබට ආයේ ebay - Paypal දිහා හැරිලාවත් බලන්න හම්බ වෙන්නේ නැහැ.
Blacklist වෙනවා පහත සඳහන් දේවල්.
උබේ නම / ලිපිනය / දුරකථන අංකය / ක්‍රෙඩිට් කාර්ඩ් අංකය / ඊමේල් ලිපිනය / Paypal ගිණුම / ebay ගිණුම
chargeback කරන්න පුළුවන් කාර්ඩ් සෙන්ටර් එකට කතා කරපන්. හැබැයි උබ කියපු පලියට චාර්ජ් බැක් කරන්නේ නැහැ බැංකුවෙන්. ඉස්සලම උබට ෆෝරම් එකක් දෙනවා. එක පුරවල තමන්ගේ බ්‍රාන්ච් එකට බාර දීපන්. බැංකුවෙනුත් Ebay සමග ඉන්වෙටිගේට් කරලා බලනවා. එකෙන් ඔප්පු උනොත් උබට බඩු ගිහින් නැහැ කියලා බැංකුවෙන් චාර්ජ් බැක් කරනවා.