මචන්ලා මම දැක්කා කිරියේ ගොඩක් අය පෝස්ට් දාලා තියෙනවෙ eBay බඩු පරක්කුයි කියලා.
මටත් ඒ සෙතේම තමයි මචන්.
ගොඩක් අය කියන විදිහටත් මාත් හිතන විදිහටත් ලංකාවෙ පෝසට් ඔෆිස් එකෙන් තමයි මේ වැඩේ කන්නේ.
බඩු පරක්කුයි හෝ ආවේ නෑ කියලා Refund ඉල්ලන එක සාධාරණ නෑ මචන්. මොකද eBay එකේ සමමමමමහර Seller කෙනෙක් ඇර එහෙම එවන්නේ නැති එවුන් නෑ බන්.
ඒ වුනාට අපි මෙහෙම ෂුවර් නැතුව ඉඳන් සිරාවටම ආවේ නැත්නම් Refund ඉල්ලන්නවත් පුලුවන් වෙලාවත් නැති වෙනවා.
අපි සෙට් වෙලා මේකට මොනවහරි කරමු මචන්. ලාබෙට ඕනි දෙයක් ගන්න තිබුනු සර්විස් එක මේක.
රජයේ ඉන්න ලොක්කොයි සොක්කොයි මොනවා කීවත් ඕවා සතේකට ගනන් ගන්නෙත් නෑ බන්.
මේකට අපි මොකද කරන්නේ...
එක එක එක්කෙනා මේකට කතා කරලා වැඩක් නෑ බන්. උන් මොනවාහරි කියලා ශේප් කරලා දායි.
අපිත් ගිහින් අර පොලිසියෙන් ගුටි කාලා පබ්ලිසිටියක් ගමුද අපේ ජාතික ප්රශ්නෙට?
ජෝක් නෙවෙයි. දැනුමත් තේරුමක් තියෙන කෙනෙක් කියන්න මේකට මොකද කරන්න පුලුවන් කියලා.