hpranathunga

Member
Jul 27, 2007
195
59
0
EvErYwHeRe
මචන්ලා මම දැක්කා කිරියේ ගොඩක් අය පෝස්ට් දාලා තියෙනව‍ෙ eBay බඩු පරක්කුයි කියලා.
මටත් ඒ සෙතේම තමයි මචන්.

ගොඩක් අය කියන විදිහටත් මාත් හිතන විදිහටත් ලංකාවෙ පෝසට් ඔෆිස් එකෙන් තමයි මේ වැඩේ කන්නේ.
බඩු පරක්කුයි හෝ ආවේ නෑ කියලා Refund ඉල්ලන එක සාධාරණ නෑ මචන්. මොකද eBay එකේ සමමමමමහර Seller කෙනෙක් ඇර එහෙම එවන්නේ නැති එවුන් නෑ බන්.
ඒ වුනාට අපි මෙහෙම ෂුවර් නැතුව ඉඳන් සිරාවටම ආවේ නැත්නම් Refund ඉල්ලන්නවත් පුලුවන් වෙලාවත් නැති වෙනවා.

අපි සෙට් වෙලා මේකට මොනවහරි කරමු මචන්. ලාබෙට ඕනි දෙයක් ගන්න තිබුනු සර්විස් එක මේක.
රජයේ ඉන්න ලොක්කොයි සොක්කොයි මොනවා කීවත් ඕවා සතේකට ගනන් ගන්නෙත් නෑ බන්.
මේකට අපි මොකද කරන්නේ...
එක එක එක්කෙනා මේකට කතා කරලා වැඩක් නෑ බන්. උන් මොනවාහරි කියලා ශේප් කරලා දායි.
අපිත් ගිහින් අර පොලිසියෙන් ගුටි කාලා පබ්ලිසිටියක් ගමුද අපේ ජාතික ප්‍රශ්නෙට? :D

ජෝක් නෙවෙයි. දැනුමත් තේරුමක් තියෙන කෙනෙක් කියන්න මේකට මොකද කරන්න පුලුවන් කියලා. :yes:
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
සෙන්ඩ් එව්වත් කේස් මචන්.. මම ගිය සතියේ යවපු එවා තාමත් එක්ස්චේන්ජ් එකේ.. ඊට හපන් ඉස්සර උන් ipslight එකෙන් ට්‍රැක් කරන්න දුන්නනේ. slpost යුසර්නේම් එක වැඩ කරන්නේ නැ. ට්‍රැක් කරන්න බැ දැන්. global postal union එකේ සයිට් එකේ විතරයි ට්‍රැකින්ග් තියෙන්නේ. ඉස්සර වගේ assign කරපු flight එක වගේ දේවල් දැන් බලන්න බැ. ඒ නිසා බඩු රටින් පිට උනාද කියලා හොයන්නත් බැ. නෙදකින් මුන් වගේ උන්..
 
kasun137

Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    මටත් Sep 11th order කරපු item එකක් අද ආව.හැබැයි August order කරපු ඒව තාම නෑ.
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    OKEN WENNE LANKAWATA SHIP KARANA 1 TAWATH ADU WENAWA.
    DENATATH EUROPE SELLERSLA MEHETA EWAN NE. BADU LOST WENA NISA.

    Hoda posters tikak hadapalla hekiyawak tiyana un, FB 1 share karala wede patan gamu.
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,683
    741
    113
    Kandy
    Maget Item 1 k Thama awe na Masa 6 k withra
    Thawa Item 1 k oder kala ekath Na eka enna oni giya mase hari nam

    dan oder karana eka nawatthuwa therumak na ne
     
    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    බඩු එනව මචෝ මේ දැන් පියුම් මාම මාස 3කට විතර කලින් ali එකෙන් දාපු item 2ක් ගෙනැල්ල දුන්න. refund අරගන්ඩ එපා බං .හැම මගුලටම සෙලර් පලි නෑනෙ උනුත් අපි වගේ කීයක් හරි හොයගන්නෙ මේකෙන්නේ:yes::yes: ....
     
    Dark9t

    Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    එකපාර 100ක් විතර call කරල අහමුද?එතකොට පොඩ්ඩක් දැනෙයි නේ මචන්ලා, මොකද කියන්නෙ?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    dan masa 2ki dawas 11k wenava thama badu 2k nehe.

    මටත් Sep 11th order කරපු item එකක් අද ආව.හැබැයි August order කරපු ඒව තාම නෑ.

    OKEN WENNE LANKAWATA SHIP KARANA 1 TAWATH ADU WENAWA.
    DENATATH EUROPE SELLERSLA MEHETA EWAN NE. BADU LOST WENA NISA.

    Hoda posters tikak hadapalla hekiyawak tiyana un, FB 1 share karala wede patan gamu.

    mona postersda? :confused:

    mageth badu keepayak awe nah..

    Maget Item 1 k Thama awe na Masa 6 k withra
    Thawa Item 1 k oder kala ekath Na eka enna oni giya mase hari nam

    dan oder karana eka nawatthuwa therumak na ne

    මචන්ලා, ඇයි නොර්මල් පොස්ට් එකෙන් ගෙන්නන්නේ. මම නම් කරන්නේ ඔනැ කරන බඩු ඔක්කොම විශ් ලිස්ට් එකක් හදලා තොර ගන්නවා. ඉලෙක්ට්‍රික් වෙනම ඇදුම් වෙනම, ට්‍රැවලින් ගැජට් වෙනව. චීනේ වගේ නම් එක සෙලර් කෙනෙකුට කිව්වොත් ඔක්කොම බඩු උන් හොයලා දෙනවා. එතකොට ලොකු පාර්සලයක්නේ. උන් එක්කො ශිපින්ග් ඩිස්කවුන්ට් දෙනවා ෆෙඩෙක්ස් හරි DHL හරි. සමහරු මට DHL ෆ්‍රී ශිපින්ග් දීලත් තියනවා. සෙලර්ලා දහයකින් එක එක ගන්නවට වඩා ඔක්කොම එක සෙලර් කෙනෙක්ගෙන් ගනින්. ඌ ලග නැත්තම් මැසේජ් එකක් දාලා කියපන් අහවල් සෙලර්ගේ අයිටම් එක දෙන්න කියලා. චීනේ ඔය ඔක්කොම උන් ඉන්නේ එකම තැන්වල. අනික උන්ට ඔනා කුනක් හෙව්වැකි.. යුඇස්, යුරොප් නම් ඒක බැ. සෙලර්ලා ගොඩක් ෆුල් ටයිම් උන් නෙමෙයි. උන් ඉදලා හිටලා ඔක්ශන් දාන උන්. ඒත් මම කරන්නේ වෙයාර් හවුස් එකකට ඔක්කොම බඩු යවලා මාසෙකට සැරයක් උන්ට කියලා ලන්කාවට එකපාර කිලො 20-30 දම්මනවා එක්කො යුඇස්පීඇස් ප්‍රයොරිටි හරි යුපීස් හරි.. එතකොට නැති වෙන්නේ නැ..
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    සමහර ඒවා එනවා බන් , සමහර ඒවා තමා නැත්තේ , මගෙත් තාම අවේ නැති item 2ක් තියනවා , එත් අදත් 4ක් ආවා , පහුගිය සතියෙත් ආවා
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424

    DHL walin ena ewa custom eken allanawa. normal post eke ehema wenawa adui
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    සමහර ඒවා එනවා බන් , සමහර ඒවා තමා නැත්තේ , මගෙත් තාම අවේ නැති item 2ක් තියනවා , එත් අදත් 4ක් ආවා , පහුගිය සතියෙත් ආවා

    Kawada dapuwada ban awe?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    DHL walin ena ewa custom eken allanawa. normal post eke ehema wenawa adui
    රැවුලයි කැදයි දෙකම ඔනේ නම් ඉතින් රිස්ක් එකක් ගන්න වෙනවා.. මම සී කාගො දාපුවනම් ඔන්න පරක්කුයි බන්.. අපේ මල්ලි කෙනෙකුට ඩෙන්ටල් චෙයාර් එකක් ගෙන්නුවා.. ඒකටනම් ටැක්ස් වදියි වගේ අම්බානකට.. හැබැයි dHL අර මම කිව්ව එවට ලොකු ටැක්ස් වැදිල්ලක් නැ බන්. පාර්සලේ ලොකු උනාම උන් චෙක් කරනවා, ඒ හැරෙන්න පාර්සලේ ලොකුයි කියලා ටැක්ස් ගහලා නැ මටනම්. සමහර එවට ගහලම නැ. ඇතුලේ තියන බඩු සුකුරුත්තන් නම් එහෙම ටැක්ස් නැ බන්. ඩ්‍රග්ස් කොරන්ටීන් සීඩ්ස් වගේ දේවල් නිසා ලොකු පාර්සල් උන් කඩලම බලනවා..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    AnGeLHuNteR
    මචන්, උබ ගෙනාපු ෆොන් එක හොදද? බැට්‍රි ලයිෆ් එක එහෙම අවුලක් නැද්ද? 4G නේද?
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    mageth ada item 2k awa. ehen ship karala thiyenne 09/16 anika 09/11
    thawa 5k enna thiyenawa. dan nam balan idala athiwela thiyenne.

    mekata mokak harima karanna wenawa