urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    :dull: ඔව් බං..... මගෙත් බඩු ගොඩක් පරක්කුයි..... ලස්සනම වැඩේ..... සමහර ඒවා මාස ගණන් නෑ.... සමහර ඒවා දාලා සති දෙකෙන් මගේ අතේ..... :P මොන මගුලක්ද මන්දා මේක...... :dull:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :dull: ඔව් බං..... මගෙත් බඩු ගොඩක් පරක්කුයි..... ලස්සනම වැඩේ..... සමහර ඒවා මාස ගණන් නෑ.... සමහර ඒවා දාලා සති දෙකෙන් මගේ අතේ..... :P මොන මගුලක්ද මන්දා මේක...... :dull:
    උබගේ ලොකේශන් එකේ අවුල තමා.. :P
    :P
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    Kawada dapuwada ban awe?

    සති දෙකෙන් වගේ ආපුවත් තියනවා මචං , ගොඩක් ඒවා ගිය මාසේ අන්තිම වගේ දාපුව , 20 ක් වගේ මේ වෙනකොට ආවා , 1ක් තමයි පරක්කු
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,461
    3,461
    113
    සිංහලේ
    පොස්ට් office එකටත් ගියා
    හැබැයි ලගදි නම් මගේ 1 item එකක් නම් ආවා
    ගොඩක් ඒවා ආවේ නැහැ
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    එකපාර 100ක් විතර call කරල අහමුද?එතකොට පොඩ්ඩක් දැනෙයි නේ මචන්ලා, මොකද කියන්නෙ?

    mama nam kianne likithawa gihin thamunge pradeshaye tiyena thepel kanthoruwata gihin thamunge adahas complaints pala karanna kiala. ethanta gihin kianne thepel walin apita asadarana wenawa kiala, api hithanne lankawe thapal ape banda ussanawa kiala, mama e complaint ekak damma, hamooma dammoth tikak wagakeemakin wede karai, prashne tiyenne ape aya kisima unanduwak dakwanne nethi eka.

    Sellers la pali nehe ape badu apu nethi ekata, hugak sellers ehema boru kianawanam kawadawath business ekak pawathwanne behe, meeta masa keepayakata pera mage eka item ekakwath lost wena tibune nehe, dan masa 2k pahuwelath august wala dapu ewa nehe.

    Post Office ekata gihin thepel isthanadipathita complaint ekak danne, central mail exchange ekatath complaint ekak danna hamooma.

    wede wisadei dawas ganakin.
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,394
    6,514
    113
    Land of Lions
    Mage ada 11k awa ada tawa 1k enna thinewa dawas 50-12 athara order karapuwa....okkama eakata stapel karala tibbe.... ape pathe set eakakatama ada badu awa.... 50 day eakata mn case eakak damma ada refund karala tibba.... mn seller wa contact karala kiuwa ada badu hambuna repayment eaka karanna details ewanna kiyala....
     

    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,483
    183
    63
    Galle
    meke nadda ban anduwe amathilata connections thiyana aya, Harin Fernando ta wage, pora digital amathineh, pora saddayak daapi kattiyama kiwwoth :D
     

    megsmith

    Member
    Mar 3, 2013
    204
    6
    0
    සෙන්ඩ් එව්වත් කේස් මචන්.. මම ගිය සතියේ යවපු එවා තාමත් එක්ස්චේන්ජ් එකේ.. ඊට හපන් ඉස්සර උන් ipslight එකෙන් ට්‍රැක් කරන්න දුන්නනේ. slpost යුසර්නේම් එක වැඩ කරන්නේ නැ. ට්‍රැක් කරන්න බැ දැන්. global postal union එකේ සයිට් එකේ විතරයි ට්‍රැකින්ග් තියෙන්නේ. ඉස්සර වගේ assign කරපු flight එක වගේ දේවල් දැන් බලන්න බැ. ඒ නිසා බඩු රටින් පිට උනාද කියලා හොයන්නත් බැ. නෙදකින් මුන් වගේ උන්..


    Machan, math ebay eke yawapu item godaka tracking pennanne ne. usps.com ekewath pennanne ne. issara mama trackitonline.ru eke check kara. ekath be dan.

    umba kiyapu "global postal union" eke link eka poddak denawada.

    ipslight eke link ekath poddak ewanna. mata puluwan wei, kelaniya, post master password eka hoyaganna.

    mama umbatath ewannao.
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,699
    1
    4,779
    113
    40
    හත් ඉලව්වෙ!
    samahara ewa awa...samahara ewa awe nehe..:)
    ekiwwe kalin order karapu ekak awe nehe thama...eth ita passe dawasaka order karapu item dekak wage awa..:)

    ewillada mona welada mandanne nehe..masayak wage balala refund illanawa..mokada passe order karapu ewa ewillane..:baffled:
     

    HONDA HORNET

    Member
    Mar 13, 2013
    921
    297
    0
    1

    යුඇස් ඉන්න එකෙක් ගේ මාර්ගයෙන් හෝ රිශිප් වැනි සේවාවක් ඔස්සේ ඔබට ඉහත අයිතමය ගෙන්වාගත හැක :D:D

    reship kiwe mokadda ban poddak kiyaladiyanko seen1