ebay dropshipping කරන්න ගිහින් මට වුන දේ.. 😒

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Mama dropshipping karanna gatha hena kalekata kalin...ethakota oya dropshipping ayyala hiiye na :lol:

    Mata nam harigiye na awankawama..shopify eken kara, wenama host karala karaa..site eka authentic na kochchara karath..e nisa sales enne na..man hithuwe ehema..man allala damma wadath ekka owa karanna amaru nisa..
     
    • Like
    Reactions: Kolama

    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    Mulinma profit balan karanna yanna epa oyage store traffic genna ganna. Odak lost wena widiyata karanna epa. Mulin 3$-5$ items walin patan aran karagena yanna.
     
    • Like
    Reactions: Kolama

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,782
    113
    Gampaha
    ඇයි දෙවැනි පාර හදාගන්න බැරි උනේ ? එහෙම එක දිගට limit වෙන්නේ නෑ නේ බන් සමහර උන්ගේ. පොඩ්ඩක් කියපන් විස්තර. මටත් ඔය මගුල හෙන ප්‍රශ්නයක්
    PPbalance2.jpg

    me dewani para. email eke thibbe letter ekak liyanna. ai IP eka wenas wenne kiyalai. VPN walin log wenne kiyalai.
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    ebay එකේ අයිටම් දැම්ම ඔක්ෂන්. සත 99න් පටන් ගන්න විදිහට. අන්තිමේ අයිටම් 36ක් වගේ සෙල් කළා. දැන් මාස දෙකක් වගේ වෙනවා පටන් අරන්. අද නිකමට ලාභ අලාභ ගණන් බැලුවා. දන්නවා පාඩුයි කියල වැඩේ. ඒත් නිකමට ගණන් හදලා බැලුවා. පේපැල් ෆී එකයි, ඊබේ එකේ ෆී එකයි, අලි එකෙන් ගත්ත ගානයි ඊබේ එකේ සෙල් කරපු ගානයි සේරම අයින් කළාම පාඩුව විතරක් රුපියල් 21,151යි. ඊබේ කෝස් එකක් කළා කියලා හිත හදාගන්න තමා තියෙන්නේ. අපරාදේ ෂොපිෆයි ඇඩ් කැම්පේන් එකක් රන් කරන්න තිබ්බ සල්ලි, 😖
    හි#වා තෝ පටන් ගනිද්දිම මන් මේ ලගදි අත ගැහුවා විතරයී :sorry: දැන් කොහොමද හිත හදන් කරන්නේ...

    අපේ පැත්තේ පොඩි එකෙක් ඉන්නවා ඌ කරා course එකක් උගේ යාලුවෝ සෙට් එකම කරා , දැන් මූ දානවා status අච්චර හම්බ කරා මෙච්චර හම්බ කරා කියලා ඒවා බොරු වෙන්නත් බෑ නේ බන් අනේ මන්දා...
    ------ Post added on May 18, 2021 at 9:27 PM
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,782
    113
    Gampaha
    හි#වා තෝ පටන් ගනිද්දිම මන් මේ ලගදි අත ගැහුවා විතරයී :sorry: දැන් කොහොමද හිත හදන් කරන්නේ...

    අපේ පැත්තේ පොඩි එකෙක් ඉන්නවා ඌ කරා course එකක් උගේ යාලුවෝ සෙට් එකම කරා , දැන් මූ දානවා status අච්චර හම්බ කරා මෙච්චර හම්බ කරා කියලා ඒවා බොරු වෙන්නත් බෑ නේ බන් අනේ මන්දා...
    ------ Post added on May 18, 2021 at 9:27 PM
    SS eke profit nane ban. Sales amount ekane thiyenne. ithin ehema karanna puluwan OP kiyanneth ekane.
     
    • Like
    Reactions: Mr.Frank

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    SS eke profit nane ban. Sales amount ekane thiyenne. ithin ehema karanna puluwan OP kiyanneth ekane.
    ලන්කාවේ හැමදාම මොකක් හරි එකක් trending එනවා , පස්සේ හැම එකාම ඕක කරන්න යනවා පස්සේ ඉතින් එකෙක්ට වත් කරගන්න වෙන්නේ නෑ..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,782
    113
    Gampaha
    ලන්කාවේ හැමදාම මොකක් හරි එකක් trending එනවා , පස්සේ හැම එකාම ඕක කරන්න යනවා පස්සේ ඉතින් එකෙක්ට වත් කරගන්න වෙන්නේ නෑ..
    owa api kare 2014 idan ban..
    ඕකේ photo ID එකට උබ මොකද්ද යැව්වේ ?
    credit card statement එක ට ?
    ගොඩ දාගත්තද ඕක ?
    ow. card ekata withdraw karala pp deactivate kala