ebay එකේ අයිටම් දැම්ම ඔක්ෂන්. සත 99න් පටන් ගන්න විදිහට. අන්තිමේ අයිටම් 36ක් වගේ සෙල් කළා. දැන් මාස දෙකක් වගේ වෙනවා පටන් අරන්. අද නිකමට ලාභ අලාභ ගණන් බැලුවා. දන්නවා පාඩුයි කියල වැඩේ. ඒත් නිකමට ගණන් හදලා බැලුවා. පේපැල් ෆී එකයි, ඊබේ එකේ ෆී එකයි, අලි එකෙන් ගත්ත ගානයි ඊබේ එකේ සෙල් කරපු ගානයි සේරම අයින් කළාම පාඩුව විතරක් රුපියල් 21,151යි. ඊබේ කෝස් එකක් කළා කියලා හිත හදාගන්න තමා තියෙන්නේ. අපරාදේ ෂොපිෆයි ඇඩ් කැම්පේන් එකක් රන් කරන්න තිබ්බ සල්ලි, 

