ebay Dropshipping කරන්න අමාරු වෙනවා Payoneer integration එක නිසා . ebay Dropshipping කරන්න බැහැ Aliexpress එකෙන් කොහොමත් තහනම්. Payoneer එක Account එකයි හදන්න පුළුවන් . දෙකක් හැදුවොත් දෙකම Link වෙනවා ලු ඉස්සරහට එන Update වලින් . මේක නිසා දැන් ebay account එක බේරා ගන්න වෙනවා . ඉස්සර වගේ දෙක තුන හදලා කරන්න බැහැ
හැබැයි ලංකාවේ ඉඳන් Direct Shipping කරන අයට මේක Golden Opportunity එකක් වෙනවා. බය නැතුව සල්ලි ටික Account එකට ගන්න පුළුවන්
#තමන්ගේ ඇත්ත නමින් ම ebay එකේ Account හදලා Ban උන අයට ත් sorry.com තමයි
හැබැයි ලංකාවේ ඉඳන් Direct Shipping කරන අයට මේක Golden Opportunity එකක් වෙනවා. බය නැතුව සල්ලි ටික Account එකට ගන්න පුළුවන්
#තමන්ගේ ඇත්ත නමින් ම ebay එකේ Account හදලා Ban උන අයට ත් sorry.com තමයි