Ebay Dropshipping

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මචං මට දේවල් ටිකක් දැනගන්න ඕනේ..

    1.ලංකාවේ ඉදන් මේක කරන්න පුලුවනද ?
    2.ඕඩර්ස් එනවද?
    3.එහෙම කරනවනම් මොන වගේ අයිටම්ද හරියන්නේ මේ වැඩේට?

    අනික තව සොෆ්ට්වෙයා එහෙම තියෙනවා ඊබේ ලිස්ට් කරන්න..ඒවා ඕනෙද මුලින්..
    මැනුවල් කරල ඕඩර් ගන්න පුලුවන්ද?

    ප්‍රධානම දේ පේමන්ට් ගේට්වේ එක දෙන්නේ මොකක්ද ?
    ගොඩක් අය කියනවා දැකල තියෙනවා පේපැල් ලිමිට් කරන කතාවක්..
    එතකොට කොහොමද දෙන්නේ..

    දන්න කෙනෙක් මේවට උත්තරයක් දෙනවනම් ලොකු උදව්වක්..:love::yes:
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,801
    16,639
    113
    Colombo
    මචං මට දේවල් ටිකක් දැනගන්න ඕනේ..

    1.ලංකාවේ ඉදන් මේක කරන්න පුලුවනද ?
    2.ඕඩර්ස් එනවද?
    3.එහෙම කරනවනම් මොන වගේ අයිටම්ද හරියන්නේ මේ වැඩේට?

    අනික තව සොෆ්ට්වෙයා එහෙම තියෙනවා ඊබේ ලිස්ට් කරන්න..ඒවා ඕනෙද මුලින්..
    මැනුවල් කරල ඕඩර් ගන්න පුලුවන්ද?

    ප්‍රධානම දේ පේමන්ට් ගේට්වේ එක දෙන්නේ මොකක්ද ?
    ගොඩක් අය කියනවා දැකල තියෙනවා පේපැල් ලිමිට් කරන කතාවක්..
    එතකොට කොහොමද දෙන්නේ..

    දන්න කෙනෙක් මේවට උත්තරයක් දෙනවනම් ලොකු උදව්වක්..:love::yes:

    1.ලංකාවේ ඉදන් මේක කරන්න පුලුවනද ? PULUWAN
    2.ඕඩර්ස් එනවද? OW.
    3.එහෙම කරනවනම් මොන වගේ අයිටම්ද හරියන්නේ මේ වැඩේට? NICHE EKAK HADAGANIN. PODI RESEARCH EKAK DAMMAMA MONADA LIST KRNNA ONE KIYALA IDEA EKAK HAMBAWEI.

    අනික තව සොෆ්ට්වෙයා එහෙම තියෙනවා ඊබේ ලිස්ට් කරන්න..ඒවා ඕනෙද මුලින්.. OW THIYENAWA. FREE EWATH THIYENAWA.
    මැනුවල් කරල ඕඩර් ගන්න පුලුවන්ද? PULUWAN.

    ප්‍රධානම දේ පේමන්ට් ගේට්වේ එක දෙන්නේ මොකක්ද ? PAYPAL THAMAI
    ගොඩක් අය කියනවා දැකල තියෙනවා පේපැල් ලිමිට් කරන කතාවක්..
    එතකොට කොහොමද දෙන්නේ.. PAYPAL EKA MALY WIDIHATA HADAPAN. EKAPARA LOKU GANAN GANNA EPA.
     
    • Like
    Reactions: MiyuB

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    එතකොට කොහොමද දෙන්නේ.. PAYPAL EKA MALY WIDIHATA HADAPAN. EKAPARA LOKU GANAN GANNA EPA.

    ehemath hariyanne na ban bank eken detect wunoth bank eken kiyanawa account eka close karanna kiyala ape ekekta ehema wuna :baffled::baffled:
     
    • Like
    Reactions: MiyuB

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    1.ලංකාවේ ඉදන් මේක කරන්න පුලුවනද ? PULUWAN
    2.ඕඩර්ස් එනවද? OW.
    3.එහෙම කරනවනම් මොන වගේ අයිටම්ද හරියන්නේ මේ වැඩේට? NICHE EKAK HADAGANIN. PODI RESEARCH EKAK DAMMAMA MONADA LIST KRNNA ONE KIYALA IDEA EKAK HAMBAWEI.

    අනික තව සොෆ්ට්වෙයා එහෙම තියෙනවා ඊබේ ලිස්ට් කරන්න..ඒවා ඕනෙද මුලින්.. OW THIYENAWA. FREE EWATH THIYENAWA.
    මැනුවල් කරල ඕඩර් ගන්න පුලුවන්ද? PULUWAN.

    ප්‍රධානම දේ පේමන්ට් ගේට්වේ එක දෙන්නේ මොකක්ද ? PAYPAL THAMAI
    ගොඩක් අය කියනවා දැකල තියෙනවා පේපැල් ලිමිට් කරන කතාවක්..
    එතකොට කොහොමද දෙන්නේ.. PAYPAL EKA MALY WIDIHATA HADAPAN. EKAPARA LOKU GANAN GANNA EPA.

    machan e unata mama dakka youtube video ekaka pahala comment eakak thiyenawa.. lankawe ebay top seller kenek comment ekak dala thiyenawa..psse paypal walin salli ganna yaddi verify karanna kiyanawa kiyala...ubata exprnc thiyenawada e gana?