mannan okkoma orders walata meh dawas wala paid fast shipping daanawa bn..profit patta adui eth karanna deyak nahme tike shipping late neda ???
Epacket and china post case..anikwa awlk nahchina shipping awlak nadda machan?
Be careful machn, eBay will not take seller's side at any cost. I've lost nearly $100 during April-May period.mannan okkoma orders walata meh dawas wala paid fast shipping daanawa bn..profit patta adui eth karanna deyak nah
Ship karanne na bung China walin dan Lankawatachina shipping awlak nadda machan?

ඉතින් රිටර් වුනාද? ලොස් වුනාද? කියක් වගේ කෙල වෙලාද?Patta machan. Mata nam kela wela giya corona case eka nisa. Jan wala wagey order karapuwa denna bari una shipping awul giya nisa.![]()

Ow ban..buyers la refund kara gattha. Mama machan podiyata kale oka..22,000k wagey loss. Epa wenawa ban ohoma unama ithinඉතින් රිටර් වුනාද? ලොස් වුනාද? කියක් වගේ කෙල වෙලාද?![]()
Hoda items tikak dapankoali එකේ තියෙනව පලවෙනි පාරට දෙන 0.01ක් වෙන අයිටම්. ඒවා මම ඩොලර් 3 ගානේ වගේ විකුනලා එක දවසේ මාර්තු වල ඩොලර් 30ක් හෙවුවා. වැඩේට හැබැයි yandex මනි වෝල්ට් එක ඕනේ ෆුල් වෙරිෆයිඩ් නැත්තම් ඉතින් අන්ලිමිටඩ් වර්චුවල් කාර්ඩ් ජෙනරේට් කරන්න බෑ.
මචංලා eBay Drop shipping කරන්න පටන් ගත්තා වැඩේ ගොඩ. 1000$ පැන්නා සතුටුයි මචංලා. Lock-down කෙස් එක නිසා සෙල් වැඩිද මංදා. e money try කරන පුළුවන් උන් වුන් කරපල්ලා.
මචංලා හැමෝම අහන ඒවට reply කරන්න විදියක් නෑ post එක දිග වැඩි කියලා message එකක් එනවා. පුලුවන් නම් message 1 එකක් දන්න මං පුළුවන් උදව්වක් කරන්නම්. නැත්නම් එකක් හරි දෙන්න. 0712825372
ලිස්ටින් ලිමිට් එකේ කීයක් පෙන්න්නවද?Manchan la podi udawwak oni. Try ekak dunna First item eka list karanna. Mae error eka enawa ne
"Request higher selling limits".. Thama ekak wath list karanna hamba une na ne
Mehema thama Penne Manchanලිස්ටින් ලිමිට් එකේ කීයක් පෙන්න්නවද?