eBay Dropshipping.

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,520
    1
    99,668
    113
    33
    Kalutara
    මේ දවස් වල ෂිපින් එකටම යනවනේ අයිටම් ප්‍රයිස් එක වගේ පස් ගුනයක්ම. අයිටම් එක ඩොලර් 5යි ෂිපින් චාර්ජස් ඩොලර් 25යි. ලොකු කැපිටල් එකක් ළඟ තියාගන්න ඕන ඩොලර් 5ක අයිටම් එකක් සෙල් කරන්න වුනත්. අඩුම ඩොලර් 500ක් වත්. එපා වෙනවා. :(
     
    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,608
    1,126
    113
    Kottawa
    Patta machan. Mata nam kela wela giya corona case eka nisa. Jan wala wagey order karapuwa denna bari una shipping awul giya nisa.:(
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,520
    1
    99,668
    113
    33
    Kalutara
    Patta machan. Mata nam kela wela giya corona case eka nisa. Jan wala wagey order karapuwa denna bari una shipping awul giya nisa.:(
    ඉතින් රිටර් වුනාද? ලොස් වුනාද? කියක් වගේ කෙල වෙලාද? :confused:
     
    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,608
    1,126
    113
    Kottawa
    ඉතින් රිටර් වුනාද? ලොස් වුනාද? කියක් වගේ කෙල වෙලාද? :confused:
    Ow ban..buyers la refund kara gattha. Mama machan podiyata kale oka..22,000k wagey loss. Epa wenawa ban ohoma unama ithin
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ali එකේ තියෙනව පලවෙනි පාරට දෙන 0.01ක් වෙන අයිටම්. ඒවා මම ඩොලර් 3 ගානේ වගේ විකුනලා එක දවසේ මාර්තු වල ඩොලර් 30ක් හෙවුවා. වැඩේට හැබැයි yandex මනි වෝල්ට් එක ඕනේ ෆුල් වෙරිෆයිඩ් නැත්තම් ඉතින් අන්ලිමිටඩ් වර්චුවල් කාර්ඩ් ජෙනරේට් කරන්න බෑ.
     
    • Like
    Reactions: DGN

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    ali එකේ තියෙනව පලවෙනි පාරට දෙන 0.01ක් වෙන අයිටම්. ඒවා මම ඩොලර් 3 ගානේ වගේ විකුනලා එක දවසේ මාර්තු වල ඩොලර් 30ක් හෙවුවා. වැඩේට හැබැයි yandex මනි වෝල්ට් එක ඕනේ ෆුල් වෙරිෆයිඩ් නැත්තම් ඉතින් අන්ලිමිටඩ් වර්චුවල් කාර්ඩ් ජෙනරේට් කරන්න බෑ.
    Hoda items tikak dapanko
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    මචංලා eBay Drop shipping කරන්න පටන් ගත්තා වැඩේ ගොඩ. 1000$ පැන්නා සතුටුයි මචංලා. Lock-down කෙස් එක නිසා සෙල් වැඩිද මංදා. e money try කරන පුළුවන් උන් වුන් කරපල්ලා.

    මචංලා හැමෝම අහන ඒවට reply කරන්න විදියක් නෑ post එක දිග වැඩි කියලා message එකක් එනවා. පුලුවන් නම් message 1 එකක් දන්න මං පුළුවන් උදව්වක් කරන්නම්. නැත්නම් එකක් හරි දෙන්න. 0712825372

    Roughly how many orders you've had during the last two months? How many orders were delivered to the customers? How many are not? If you take a look at FB groups, Reddit etc majority of dropshippers talks about the issues they are having with shipping and delivery. Especially from China and AliExpress. Even USPS appears to be struggling. Most dropshippers complain they are getting refund requests every day. Amazon FBA is also not performing to their fully capacity. Honestly I am very surprised of your success especially during this period
     
    • Like
    Reactions: DGN and vegaz

    driftlord

    Active member
  • Apr 23, 2008
    335
    129
    43
    Manchan la podi udawwak oni. Try ekak dunna First item eka list karanna. Mae error eka enawa ne

    "Request higher selling limits".. Thama ekak wath list karanna hamba une na ne
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,520
    1
    99,668
    113
    33
    Kalutara
    Manchan la podi udawwak oni. Try ekak dunna First item eka list karanna. Mae error eka enawa ne

    "Request higher selling limits".. Thama ekak wath list karanna hamba une na ne
    ලිස්ටින් ලිමිට් එකේ කීයක් පෙන්න්නවද?
     
    driftlord

    Active member
  • Apr 23, 2008
    335
    129
    43
    View attachment 118117

    ලිස්ටින් ලිමිට් එකේ කීයක් පෙන්න්නවද?
    Mehema thama Penne Manchan

    1616935772861.png

    ------ Post added on Mar 28, 2021 at 6:19 PM
     
    • Like
    Reactions: Heshan Daminda