Ebay sellerta kiwama u kiyanwa ewwa kiyala Refund karnna balu masayakuyi sathee Dekak wenath enwa $ 41 Vga card ekak gatee Mage Lipinayath Hari Mokkda bn karnne 





masen passe Leave FeedBack eka nathi unane
Ebay sellerta kiwama u kiyanwa ewwa kiyala Refund karnna balu masayakuyi sathee Dekak wenath enwa $ 41 Vga card ekak gatee Mage Lipinayath Hari Mokkda bn karnne![]()
තව පොඩ්ඩක් බලපන් මචන් මගේ සමහර අයිටම් ඔහොම වෙලා උන් රිෆන්ඩ් කලා ටික දවසකින් බඩු අවා, මම අයේ ගෙව්වා.
අපේ තැපැල් වල කේස් එකක් තියෙනවා දැන් පමා වෙනවා මාසෙකට වඩා.
මට නම් එහෙම උනා.
සෙලර් refund කලේ නැත්නම් ebay එකෙන් ගෙවනවා. ෂුවර්.
paypal හරහා ගෙව්වා නම් ආයේ සල්ලි ගන්න පුළුවන් නේද ? හැබැයි මෙහෙම සීන් එකක් තියෙනවා ඔය අයිටම් එක උන් එව්වා නම් අනිවා 3-4 weeks වලින් මෙහාට එනවා.. මෙහෙ අර ස්ට්‍රයික් සීන් එහෙම තිබ්බ නිසා ගොඩක් පරක්කු වෙනවා බඩු ගෙවල් වලට එද්දී..මන් දාපු බඩු වගයක් මාස 2 ත් පන්නලා ආවේ ගිය සැරේ. එතකොට ස්ට්‍රයික් මොකුත් තිබ්බේත් නෑ
![]()
Paypal eken thamyi pay karee .... e gadaya horekda manda ewanne nathuwa refund karaneth na uta Negatvie feedback ekak dena LeaveFeedback Button eka na dan penna