Ebay eken gatta lokuma bande mokakda?

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ගෙදර කට්ටියගෙම රෙද්ද උස්සල M3 පැත්තට හැරෙවුවා -Gasa
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම එක වෙලාවේ අරගත්තු ලොකුම බාන්ඩේ තමා හුආවේ හොට්ස්පොට් රවුටරයක්. ටොටල් එකතු කරලා ගත්ත එවනම් ඊට වඩා වැඩියි මොටර් පාට්ස් කැලි එක්ක.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මම එක වෙලාවේ අරගත්තු ලොකුම බාන්ඩේ තමා හුආවේ හොට්ස්පොට් රවුටරයක්. ටොටල් එකතු කරලා ගත්ත එවනම් ඊට වඩා වැඩියි මොටර් පාට්ස් කැලි එක්ක.

    • මොනවද මොටාර් කැලි. ආයුද ගෙනාවද?