මචන් මං මේක ගෙන්නන්න හැදුවේ,
http://www.ebay.com/itm/Full-HD-1080P-Multi-Media-Player-HDMI-VGA-AV-USB-Reader-TV-Player-/310755083305?pt=US_Internet_Media_Streamers&hash=item485a724429#viTabs_0
මට දැනගන්න ඕනේ, මේ සෙලර් හොදයිද කියලා,අනිත් එක මේ ප්රඩක්ට් එක හොදයිද කියලා, ebay ගැන දන්න අයගෙන් හෙල්ප් එකක් ඕනේ.
ප.ලි. - මට ebay account එකක් paypal account එකක් නැ, කොහොමද මේක ගෙන්නනේ, කප්රුක ගෙන්නලා දෙනවා නේද? ෂුවර් කරන්න පුලුවන්ද? නැත්තන් වෙන ගෙන්නන හොද ක්රමය මොකක්ද?

Last edited: