ebay help........

vichi

Junior member
  • Mar 7, 2008
    53
    2
    8
    මම ebay එකෙන් බඩු වගයක් ගත්තා. නමුත් ඒකෙන් අයිටම් 2ක් ආවෙ නැහැ. refund කලා කියුවා සෙලර්. නමුත් මගේ paypal එකවුන්ට් එකේ පෙන්නන්නේ නැහැ. Malaysian විදිහට හදපු එකවුන්ට් එකක් තියෙන්නේ. සල්ලි දාලා කියලා නම් ෂුවර්. ඒත් එකවුන්ට් එකේ නැහැනෙ. මේ ගැන මට දන්න කෙනෙක් ඉන්නවානම් උදව් කරන්නකො. Pls..
     

    vichi

    Junior member
  • Mar 7, 2008
    53
    2
    8
    Card එකෙන් ද ගෙව්වේ? එහෙනම් card එකට නේ යන්නේ..

    අහ් එහෙමද? මම ඒක චෙක් කරලා බලන්නම්. බොහොම ස්තුතියි.