ebay help

thalia

Well-known member
  • Sep 8, 2014
    1,185
    885
    113
    සයිබරේ තමා
    මචංලා මම ebay එකෙන් data cable එකක් bid කළා.මම හිතුවෙ ඒක free international shipping item එකක් කියල.පස්සෙ දැක්කෙ ඒක free international shipping නෙමෙයි කියල.එතකොට bid එක දිනල ඉවරයී.මේක cancel කරන්න ක්‍රමයක් නැද්ද .දන්න එක්කෙනෙක් පුළුවන් ඉකමනට cancel කරන හැටි කියන්න.:(
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,594
    2,422
    113
    seller ට msg එකක් දාන්න.. ඌ කැමති නම් cancel කරයි.. නැත්නම් කරන්න දෙයක් නෑ..