මචංලා මම ebay එකෙන් data cable එකක් bid කළා.මම හිතුවෙ ඒක free international shipping item එකක් කියල.පස්සෙ දැක්කෙ ඒක free international shipping නෙමෙයි කියල.එතකොට bid එක දිනල ඉවරයී.මේක cancel කරන්න ක්‍රමයක් නැද්ද .දන්න එක්කෙනෙක් පුළුවන් ඉකමනට cancel කරන හැටි කියන්න.


