මචං ebay එකේ shipping address එක දානකොට city කියන එකට දාන්න ඕන මොකක්ද, ලගම තියෙන පොඩිම නගරේද(postal code එක ගහපු) නැත්නං විශාල නගරයක නමක්ද. මං ebay එකෙන් කලින්බ ඩු අරං නෑ.. පොඩ්ඩක් හෙල්ප් එකක් දෙන්න මචං..