Mr.Underwear

Active member
  • Dec 21, 2015
    154
    16
    28
    මචං ebay එකේ shipping address එක දානකොට city කියන එකට දාන්න ඕන මොකක්ද, ලගම තියෙන පොඩිම නගරේද(postal code එක ගහපු) නැත්නං විශාල නගරයක නමක්ද. මං ebay එකෙන් කලින්බ ඩු අරං නෑ..
    පොඩ්ඩක් හෙල්ප් එකක් දෙන්න මචං..​
     

    Mr.Underwear

    Active member
  • Dec 21, 2015
    154
    16
    28
    podi nagaraya hoya ganna bari dote ekak nam
    podi nagaraye nama, loku nagaraye nama dapan
    තෑන්ක්ස් මචං..
    පොස්ටල් කෝඩ් එක තියෙන හින්දා සිටි එක එචර අවුලක් වෙන එකක් නෑ නේද
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    තෑන්ක්ස් මචං..
    පොස්ටල් කෝඩ් එක තියෙන හින්දා සිටි එක එචර අවුලක් වෙන එකක් නෑ නේද

    machan ooka adala wenne ube postman ta. uta therena widihata dapan. ebay ekata uba mokak dammath awulak naha

    ube nama
    gedara no
    pare nama
    pradeshaye nama
    nagaraye nama
    palathe nama
    rata
    zip eka
     

    Mr.Underwear

    Active member
  • Dec 21, 2015
    154
    16
    28
    machan ooka adala wenne ube postman ta. uta therena widihata dapan. ebay ekata uba mokak dammath awulak naha

    ube nama
    gedara no
    pare nama
    pradeshaye nama
    nagaraye nama
    palathe nama
    rata
    zip eka

    එල එල තෑන්ක්ස් මචෝ..
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    ithin bn badu gadi sellers la kiyanne un paypal adress ekata witharai ewanne kiyala ne.
    mokatada aye adress type karanne?