Pilot in the Toilet

Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    යාලුවනේ Ebay එකේ US Sellers ලාගෙන් Electronic Items ගනිද්දී Shipping Charges වලට අමතරව Import Charges කියල ටිකක් ලොකු ගානක් පෙන්වනවා.

    1.මේක අපි Items එක ගනිද්දිම pay කරන්න ඕනද ? එහෙම නැත්නම් Item එක ලංකාවට ආවට පස්සේ කස්ටම් එකට ගෙවන එකක්ද ?

    2. Seller ගෙන් කෙලින්ම ලංකාවට Item එක ගෙන්වා ගන්නේ නැතුව Reship Company එකකට Free Shipping දාගෙන එතනින් ලංකාවට එවා ගත්තම Import Charge එක මග හරින්න පුලුවන්ද ?
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,809
    1
    15,490
    113
    Global Shipping program eka use කරනවා ඇති සෙලර්....
    එකයි ඔහොම එන්නෙ....

    1 - ඔව් ගද්දිම පෙ කරනන්න වෙනවා ( ebay හා ලංකා රේගු අතර සම්බන්දයක් නැත )

    2. Import Charge කියන වචන මග හැරෙවි,,, රි ශිප් එකෙ ගානයි / ලංකාවෙදි පාර්සල් එක ඇල්ලුවිත් එකට ටැක්ස් ගෙවන්න වෙනො කොහොමත්

    ඔන්න මං දන්න ටික,,,