chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    Ebay එකෙන් smart phone ගෙන්නපු අය ඉන්නව නම් පොඩි හෙල්ප් එකක් ඕනි. ebayඑකෙන් ෆෝන් එකක් ගෙන්නද්දි කේස් එනවද​? pen එකක් ගෙන්නුවොත් ඒක සති 2ක් යද්දි තැපැලෙන් ගෙදරට එනවා. ෆෝන් එකත් ඒවගේම ගෙදරට එනවද​? නැත්නම් අපිට බදු ගෙවලද ඒක අරගන්න වෙන්නෙ?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    Phones 10 witara gennuwa oken 5 witarama custom hira una anik ewa gedaratama awa. box ekka gennapu ewai, USPS eke awa high value dala tibba ewai mattu una. bulk packaging wala tibba USPS ewa gedarata awa. Oka ithin ahuwenawada nedda kiyanna ba ahu unath awlak na ne tax eka gewwa aran awa.
     
    • Like
    Reactions: chathuranirmal

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    Phones 10 witara gennuwa oken 5 witarama custom hira una anik ewa gedaratama awa. box ekka gennapu ewai, USPS eke awa high value dala tibba ewai mattu una. bulk packaging wala tibba USPS ewa gedarata awa. Oka ithin ahuwenawada nedda kiyanna ba ahu unath awlak na ne tax eka gewwa aran awa.

    samanyen Rs 30000kavithara vena phone ekakata Tax eka kiyak vithara veyida
    ?/
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    කස්ටම් එකේ හිර උනාද නැද්ද කියලා දැන ගන්නෙ කොහොමද​? ලියුමක් එනවද​?