priyanthagal

Junior member
  • Jun 23, 2011
    191
    19
    18
    මට ebay shipping උදව්වක් ඔන?
    hair oil එකක් කොහොමද ශිප් කරන්නෙ ?
    post office එකෙන් කිව්ව දියර වර්ග යවන්න බැරිලු. යවනවනම් sea mail විතරලු පුලුවන් එකෙන් යන්න මාස 2ක් වගෙ යනවලු



    ebay එකෙන් තෙල් වර්ග යවන අය ගොඩක් ඉන්නව උන් කොහොමද බන් යවන්නෙ? අනෙ උදව්වක් දිපල්ලකො යන්තන් busines එකක්ට අත තිබ්බ විතරයි එකටත් කෙල උනානෙ :sorry::sorry:
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    1,742
    980
    113
    ට්‍රැකින් දෙන්නේ නෑ නේද මෙහෙ පෝස්ට් ඔෆිස් එකෙන්? ට්‍රැකින් නැතුවද උඹල යවන්නේ?ට්‍රැකින් දෙන එකක් නැද්ද ems ,dhl වගේ ඒවා නැතුව අඩුවට?
     
    • Like
    Reactions: priyanthagal

    priyanthagal

    Junior member
  • Jun 23, 2011
    191
    19
    18
    ට්‍රැකින් දෙන්නේ නෑ නේද මෙහෙ පෝස්ට් ඔෆිස් එකෙන්? ට්‍රැකින් නැතුවද උඹල යවන්නේ?ට්‍රැකින් දෙන එකක් නැද්ද ems ,dhl වගේ ඒවා නැතුව අඩුවට?
    ems barilu bun DHL patta ganan

    sea mail walath palaweni 1kg walata 1600lu:dull:
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    1,742
    980
    113
    ems barilu bun DHL patta ganan

    sea mail walath palaweni 1kg walata 1600lu:dull:

    මෙහෙම කරපන්.

    හෙමින් සැරේ වෙන පෝස්ට් ඔෆිස් එකකට අරන් පලයන්.ඔයිල් කියන්ඩ එපා.බොක්ස් එක පිටින් දීපන්:dull:
     

    priyanthagal

    Junior member
  • Jun 23, 2011
    191
    19
    18
    මෙහෙම කරපන්.

    හෙමින් සැරේ වෙන පෝස්ට් ඔෆිස් එකකට අරන් පලයන්.ඔයිල් කියන්ඩ එපා.බොක්ස් එක පිටින් දීපන්:dull:
    appatahudu ehema awlak nadda bun

    mattu unoth moko wenne?
    un custom eken owwa check karanne ndaa?
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    1,742
    980
    113
    appatahudu ehema awlak nadda bun

    mattu unoth moko wenne?
    un custom eken owwa check karanne ndaa?

    ඒවා රැන්ඩම් චෙක් වෙන්නේ.දැන් උඹ එරිලා ඉන්න මොහොතේ පිළියමක් මම කිව්වේ.ඕකෙන් පස්සේ ලිස්ටින් එකෙන් අයින් කරලා දාපන් ඊබේ එකේ.යවන්ඩ පුලුවන් ඒවා දාපන්.:dull:
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    1,742
    980
    113
    oil yawanna pluwan ban. mn kocchra yawala tiyenwada. oil bottle eka halenne netiwa pack karapan

    SL POST වල ට්‍රැකින් දෙන්නේ නෑ නේද? උඹල කොහොමද ට්‍රැකින් නැතුව යවන්නේ? EMS ගණන්නේ.:dull:
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    7,127
    504
    113
    un ahanawane bun monawda kiyala?
    kadala pennanna kiwoth moko karanne

    nikan kianne health supplement ekak kiala, bubble wrap karanna epa mulu ekama, hugak durata kiyay register karanne behe nikan yawannam kiala, itin kohomath tracking weda karanne nehene.
     

    priyanthagal

    Junior member
  • Jun 23, 2011
    191
    19
    18
    nikan kianne health supplement ekak kiala, bubble wrap karanna epa mulu ekama, hugak durata kiyay register karanne behe nikan yawannam kiala, itin kohomath tracking weda karanne nehene.
    nikanma box ekaka dalada uba kiyanne?
    okun arala balayda kiyalath bayay