මට ebay shipping උදව්වක් ඔන?
hair oil එකක් කොහොමද ශිප් කරන්නෙ ?
post office එකෙන් කිව්ව දියර වර්ග යවන්න බැරිලු. යවනවනම් sea mail විතරලු පුලුවන් එකෙන් යන්න මාස 2ක් වගෙ යනවලු
ebay එකෙන් තෙල් වර්ග යවන අය ගොඩක් ඉන්නව උන් කොහොමද බන් යවන්නෙ? අනෙ උදව්වක් දිපල්ලකො යන්තන් busines එකක්ට අත තිබ්බ විතරයි එකටත් කෙල උනානෙ