Ebay එකෙන් බඩු ගෙන්නුවාම ලියුන් බෙදන එකා උබලාගෙන් අත්සන ගන්නවා ද කොලයකට ?
මේකයි සින් එක එක ලියුම් කාරයෙක් ඉන්නවා ඌ එන දවසට විතරයි අත්සන ගන්නේ තව එකෙක් ඉන්නවා ඌ එන දවසට අත්සන ගන්නේ නෑ.
ඒ වගේම ඔය අත්සන ගන්න ලියුම් කාරයා Ebay ගැන දන්නේ නෑ ඌ හැමදාම අහනවා පිට රටින් බඩු එවන්නේ කවුද කියලා හැමදාම ඕවගේ තියෙන්නේ මොනවාද කියලා අහනවලු අම්මාගෙන් ඊට පස්සේ ලගදි අහලා අම්මා ගෙන් අහලා ( අම්මා ඕවා උදේට ගන්නේ මන් නිදි ඌ එන වෙලාවට) බෝම්බ හදන්න කෑලි ගෙන්වනවා ද කියලා අම්මා කියලා මේව රේගුවෙන් බලලා කියලා එවන්නේ ඌට ඌ එත් හෙන සැකෙන් ගිහින් තියෙන්නේ උගේ හිතේ තියෙන සැකේටම ඌ අත්සන ගන්නවද කියලා මට දැනගන්න ඕනේ මොකද ඌ ඔය අරන් එන පොතේ අම්මා විතරමලු අත්සන් කරලා තියෙන්නේ හැමදාම
ඒ වගේම මන් Oder කරපු බඩු එකතු කරලා තියන් ඉදලා වගේ එකම දවසේ ගෙනල්ලා දෙන්නේ උන් මාසෙකට වඩා ගිහින්

Last edited:

kohomahari godak gewal laga inna un ehema hithan inne/indala thiyenne ara parcel walin thama muu salli hoyanne kiyala