April mul sathiye order krpu item 2k thama nane.dan masayakatath wadi.wenada sathi 2n enawa.meka hama parama April walata wena seen ekakada?.ubalage april mula dapuwa awada??
Last edited:
ආව බන් කීපයක්ම.. පොඩි පැක් එකක්ද? සමහර විට යට වෙලා ඇති.
pahu wela dapu ewa awa. kalin dapuwa thama nane![]()
hama parama apri wlta mema wenwada.meka normal da
ඔව් බන්. නිවාඩු සහ අවුරුදු හින්ද වැඩි පුර ගිෆ්ට් එහෙම එන හින්ද තමා පරක්කු වෙන්නේ... යට වුනොත් සැහෙන්න පරක්කු වෙනවා.. දෙසැම්බර් වලටත් ඔහොම තමා...
ehema ekak nam na.. mama order karapu okkoma wage awa ne.. adath ekak awa.
dukai...ai bn matama...
Order placed on Thursday, Apr 21, 2016
Payment method PayPal
Payment date Thursday, Apr 21, 2016

අනේ බන් මගෙත් තවම නැ, උඹ වගේම අප්‍රේල් මුල දැම්මේ, may 13 ට උන් දීල තියෙන දවසුත් පනිනවා, තැපැල් කන්තෝරුවෙන් ඇහුවම එය බෙදන්න අරන් ගිය කියනවා![]()
![]()