Mehenan awulak na ban giya Friday order karapu ekak iye awa


Mehenan awulak na ban giya Friday order karapu ekak iye awa
seller ge ratings kohomada?
samahara ewun parakku wela daanawa. ehema nattan lankawata awama parakku wenawa,
matath ohoma wela tibe. but aawa.

ohoma kyna kota hitha wawanne na.ai ape item parakku.ai api kaluda???
depends on seller ban man gatte israel dial ekakgen only took 6days to get here
CME එකේ මචං අවුල ..එකේ නිලධාරීන් අඩු නිසා වැඩ කරන්න කස්ටිය අඩුයි.Airmail bags ගොඩ ගැහෙනවා එක නිසා .එහාකොට ඒවා කපන්න ගන්නකොට අහුවෙන්නේ පස්සේ ආපුව.කලින් ඒවායට.එකයි පරක්කු වෙන්නේ.එකයි යට උනොත් කිව්වේ.තැපැල් දෙපාර්තමේන්තුවට කස්ටිය නැතුව ලෝක අවුලක් බන් වෙලා තියෙන්නෙ..![]()
mage track karama kiyanawa lankawata awith kiyala thaama naha eth..

