Ebay Laptop

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    සභාවෙන් අවසරයි මා මෙතනට පැමිණියේ ප්‍රශ්න දෙකක් ඇසීමටයි.

    1. Video Editing සහ After Effects animations වලට හොඳ laptop එකක් යෝජනා කරන මෙන් ඉල්ලා සිටිමි. භාවිතා කරන softwares වන්නේ Adobe Premiere සහ After Effects පමණි. Laptop model එකක් යෝජනා කරනවාට වඩා, සුදුසු Processor එකක්, Ram ප්‍රමාණය සහ VGA එක වැනි දේ වෙන වෙනම යෝජනා කරන්නේ නම් යහපති :)

    2. Ebay එකෙන් used ලැප්ටොප් එකක් order කිරීම ගැන ඔබ තමුන්නාසේලාගේ අදහස කිමැ? හොඳ seller කෙනෙක්ගෙන් ගත්තොත් බඩු sure ද?Tax වදීද? කීයක් විතර ගෙවන්න වෙයිද tax වැදුනොත්?

    ඉස්තුති

    Bump එකක් වත් දාගෙන යන උන්ට රෑට සුරංගනාවන් සිහිනෙන් පෙනේවා....
     

    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    contact uraj.....
    profilepic1489_2.gif
     

    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    Machan do not buy used crap from Ebay, we never know, since you are going to do video editing stuff you need a powerful machine, try to get at least 16GB of RAM and + 250 GB SSD and 6th gen processor...
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    1919 ta call karala lap walata tax eka ahanna kalin nam 3% wage

    contact uraj.....
    profilepic1489_2.gif

    uraj bayyagen ahanna 6th gen lap thibba

    Machan do not buy used crap from Ebay, we never know, since you are going to do video editing stuff you need a powerful machine, try to get at least 16GB of RAM and + 250 GB SSD and 6th gen processor...

    ඉස්තුතී :) Ebay එකෙන් ගන්න හිතුනේ එලකිරියේම threads දැකල :oo: Brand new ගන්න තරම් වත්කමක් නෑ දැනට :( ඒකයි uraj contact කරගත්තේ නැත්තේ. KZONE thread එකක් දාල තිබුන used laptops වලට. ඒක පොඩ්ඩක් බලන්න ඕනේ :)