Ebay Money withdrawal හෙල්ප්

SpartacusSL

Active member
  • Nov 11, 2017
    262
    116
    43
    ත්‍රේසියාවේ
    මචන් ebay selling මම කරනවා. මගේ paypal account එක Sri Lankan එකක්.Malaysia වගෙ රටක් දාලා account එකක් හදන්න මම කැමති නෑ. මොකද එහෙම දලා හදල මම දැක්කා කීප දෙනෙක්ගෙම account limit කරල තියෙනවා paypal එකෙ උන්. දන්න් කෙනෙක් කියපන්කෝ selling වලින් වලට ලැබෙන සල්ලි ලංකාවෙ bank එකෙන් withdraw කරන විදිහක් වෙන රටක් දාලා paypal account එක්ක් හදන්නෙ නැතුව.:rolleyes:
     
    • Like
    Reactions: malrulz

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    rata inna kenekge namata payal ekak verify kara gaththoth?habayi man sure wenna one naththam man uba hoyana salli tikata widiyi :)
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    rata inna kenekge namata payal ekak verify kara gaththoth?habayi man sure wenna one naththam man uba hoyana salli tikata widiyi :)

    aus wala ekkta kiyala hadanna giya man ekk
    unta tax no ekk ganna one ppl hadanwanan business walata.eken wade kela una
    :sorry::sorry::sorry:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,738
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    Ammatasiri ehemada mama hithuwe salli apita ganna baha kiyala witharai.:shocked::shocked:Mama sell karanna patan gaththe giya sathiye wage bn. Palaweni parata ada ekakata bid ekak watila thibba. Dan mokada karanne mala magulai:confused::confused:

    den karanna deyak na ithin wena paypal ekak hadala listing ekata add karanna thama wenne. listing eka edit karanna puluwan eth awl eida danne na
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    මචන් ebay selling මම කරනවා. මගේ paypal account එක Sri Lankan එකක්.Malaysia වගෙ රටක් දාලා account එකක් හදන්න මම කැමති නෑ. මොකද එහෙම දලා හදල මම දැක්කා කීප දෙනෙක්ගෙම account limit කරල තියෙනවා paypal එකෙ උන්. දන්න් කෙනෙක් කියපන්කෝ selling වලින් වලට ලැබෙන සල්ලි ලංකාවෙ bank එකෙන් withdraw කරන විදිහක් වෙන රටක් දාලා paypal account එක්ක් හදන්නෙ නැතුව.:rolleyes:

    නොර්මල් හදන්න බ්‍රෝ. ලංකාවට paypal සල්ලි ගන්න බැ, එකට වෙන රටක එකක් හදන්න ඕනේ. උබ සල්ලි withdraw නොකර ඒවගෙනුත් shopping කරනවානම් ශ්‍රිලංකා paypal එක add කරපන්.
     
    SpartacusSL

    Active member
  • Nov 11, 2017
    262
    116
    43
    ත්‍රේසියාවේ
    නොර්මල් හදන්න බ්‍රෝ. ලංකාවට paypal සල්ලි ගන්න බැ, එකට වෙන රටක එකක් හදන්න ඕනේ. උබ සල්ලි withdraw නොකර ඒවගෙනුත් shopping කරනවානම් ශ්‍රිලංකා paypal එක add කරපන්.

    මචන් එතකොට paypal account එක Sri Lanaka උනාට payment receive කරන්න පුලුවන්ද?:confused:
     
    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    වෙන Option එකක් නැහැ ඔයාට වෙන රටක විදියට හදන්නම වෙනවා..
     
    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    නොර්මල් හදන්න බ්‍රෝ. ලංකාවට paypal සල්ලි ගන්න බැ, එකට වෙන රටක එකක් හදන්න ඕනේ. උබ සල්ලි withdraw නොකර ඒවගෙනුත් shopping කරනවානම් ශ්‍රිලංකා paypal එක add කරපන්.

    meka pahadili krhnko. ekiynne ebay selling walata Sri lanka paypal ekak add krla salli receive krnna pluwnd.withdraw karanna withdrad bari?