Ebay Oder & Tracking Number.

tha123

Well-known member
  • Mar 4, 2015
    6,606
    1
    6,319
    113
    Ebay oder කරලා තිබ්බට tracking number එකක් හම්බුන පලවෙනි වතාව. මේකේ විදිහට දැන් බඩුව ලංකාවට ඇවිල්ලනේ තියෙන්නේ.. මම අහල තියෙනව ඊට පස්සේ tracking number update වෙනේ නහ කියල sl post එක හොඳකම නිසා.:baffled:
    ඇත්තද බන් ඒ කතා, මෙහෙම tracking numbers use කරපු උන් එහෙම අත්දැකීම් කියනකො..
    ebay.jpg

    (ebay order මාස ගණන් ගිහින් අපු බඩුත් මට හම්බෙලා තියෙනව. එත් ඉතින් tracking number නැති නිසා ඒවා ගානක් නැහැ.:rofl: මේ සැරේ tracking number එකක් හම්බුන නිසා ඒ ගැන විස්තර දැනගන්න හිතුන)