mageth ehema thamaකණියා;21292041 said:මගෙත් january අග දාපු Order එකක් ආවෙ නෑ තාම. හැබැයි Feb මුල දාපු order දෙකක්ම ආවා![]()
බය කරන්න එපා යකෝ,මමත් ටී ෂර්ට් වගයක් ඔඩර් දැම්මා,මේ මාසෙ මැද,
ඒවටත් බඩු බනිස් වෙයිද දන්නෙ නෑ
කණියා;21292041 said:මගෙත් january අග දාපු Order එකක් ආවෙ නෑ තාම. හැබැයි Feb මුල දාපු order දෙකක්ම ආවා![]()
t shirs ratin gena eka padu nadda?
site eka mokakda machan?
ෆට්ටයි කියලා හිතුනු නිසා ඔඩර් කෙරුවේ