eBay Orders දවස් 50ක් ගිහිල්ලත් ආවෙ නැ

saja

Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,806
    113
    Home Sweet Home
    මචන්ලා ලොකු උදව්වක්, amazon.com එකෙත් මෙහෙම orders delay වෙනවද ?
     
    කණියා

    Well-known member
  • Feb 1, 2010
    832
    328
    63
    Sri lanka
    මගෙත් january අග දාපු Order එකක් ආවෙ නෑ තාම. හැබැයි Feb මුල දාපු order දෙකක්ම ආවා:yes::yes::yes::yes:
     
    back slash

    Active member
  • Jun 3, 2010
    180
    31
    28
    කණියා;21292041 said:
    මගෙත් january අග දාපු Order එකක් ආවෙ නෑ තාම. හැබැයි Feb මුල දාපු order දෙකක්ම ආවා:yes::yes::yes::yes:
    mageth ehema thama
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    බය කරන්න එපා යකෝ,:angry:මමත් ටී ෂර්ට් වගයක් ඔඩර් දැම්මා,මේ මාසෙ මැද,:dull:ඒවටත් බඩු බනිස් වෙයිද දන්නෙ නෑ:rolleyes:
     
    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,362
    613
    113
    Colombo
    මේ මාසේ මුල ali එකේ දාපු මල් ඇට වගයක් නම් ආව. ස්මෝල් පැකෙට්ස්.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    බය කරන්න එපා යකෝ,:angry:මමත් ටී ෂර්ට් වගයක් ඔඩර් දැම්මා,මේ මාසෙ මැද,:dull:ඒවටත් බඩු බනිස් වෙයිද දන්නෙ නෑ:rolleyes:

    t shirs ratin gena eka padu nadda?
    site eka mokakda machan?
     
    RushAM

    Active member
  • Dec 5, 2015
    308
    127
    43
    Sri Lanka
    කණියා;21292041 said:
    මගෙත් january අග දාපු Order එකක් ආවෙ නෑ තාම. හැබැයි Feb මුල දාපු order දෙකක්ම ආවා:yes::yes::yes::yes:

    Same here....