ebay+phone+TRC

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    thanks ban
    ane eth meka dekkama ban mata 4n ekak use karana ekath epa una.

    den ban puthukudiirippu wala ekek 4n eka gennuwoth ban uth enda oneda TRC ekata??

    yako ehema unoth e wiyadam wena salli walin uta ethanin ehata peenala gihin indiawen 4nekak aran enda puluwanne
     

    pubba8766

    Well-known member
  • Oct 4, 2009
    1,811
    128
    63
    Mirigama
    Very Helpfull.Mamath Lanngadi yanna Hithan Innne :P
    Lanakawenma Ganna eka Hodai Kiyala Th Hithenawa.Eta wada ratin Parcel ekak enakota podi kick ekak thiynawa :)
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,304
    3,097
    113
    6°54′N 79°54′E
    හොර පාරෙන් කොල්ලෝ බඩු ගේන්නේ ඕක නිසා වෙන්න ඇති :shocked:...පරංගිය දෙපාරක් කෝට්ටේ ගියාවාගේ නේ වැඩපිළිවෙල :dull:..කොහොමුනත් මේ ගැන දැනුවත් කරාට ස්තුතිය් යාළුවා:yes:
     

    Asitha Ruwan

    Active member
  • Feb 6, 2008
    422
    81
    28
    Piliyandala,Sri Lanka
    me wage kattak kaala phone ekak import karanawata wada hondai lankawen phone ekak ganna eka. :D apiwa danuwath karata bohoma isthuthi asitha ruwan sahodaraya. :)

    ගොඩක් වටිනවා මචන් ඕක ගැන කියලා දුන්න එක . මමත් දැකලා තියෙනවා මේක ගැන කියලා කට්ටිය ත්‍රෙඩ්ස් දාලා තියෙනවා . :)

    ** මේ විදියට බැලුවම නම් සල්ලි දීලා ලන්කාවෙන්ම ෆෝන් එකක් ගන්න එක හොඳයි වගේ ................. ;) ;) ;) ;) ;)

    ela ban
    apiwa danuwath karata bohoma thanx
    lankawen ganna eka hodai wage ochchara kattak kanawata wada :D:D

    +5

    thanks ban
    ane eth meka dekkama ban mata 4n ekak use karana ekath epa una.

    den ban puthukudiirippu wala ekek 4n eka gennuwoth ban uth enda oneda TRC ekata??

    yako ehema unoth e wiyadam wena salli walin uta ethanin ehata peenala gihin indiawen 4nekak aran enda puluwanne

    මේක බලලා ebayඑකෙන් phoneගෙන්නන්න එක නවත්තන්න එපා බන්.:(:(:(:lol:
     
    • Like
    Reactions: ♥-Aurora-♥