ebay+phone+TRC

dazun

Active member
  • Sep 21, 2008
    792
    84
    28
    Somewhere in Planet Earth
    ඔච්චර නහින්න ඕන නැ එකෙක්ව ශේප් කරගත්තම පොඩි ගණක දීලා ගන්න පුළුවන් :D
    අපේ ඩයල් එකක් blackberry එකක් අරන් තිබ්බා
     

    Asitha Ruwan

    Active member
  • Feb 6, 2008
    422
    81
    28
    Piliyandala,Sri Lanka
    ඔච්චර නහින්න ඕන නැ එකෙක්ව ශේප් කරගත්තම පොඩි ගණක දීලා ගන්න පුළුවන් :D
    අපේ ඩයල් එකක් blackberry එකක් අරන් තිබ්බා
    කස්ටිය වෑඩ් වගේනේ බන් එතන........:confused::confused::confused:

    ලන්කාවෙන්ම ෆෝන් එකක් ගන්න එක හොඳයි වගේ
    :(:(
     

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,703
    1,507
    113
    මචං ඔතන දාන්න ඔනෙ Phone එක ගත්ත ගානද? මෙහෙ value එකද? :confused: