ebay+phone+TRC

maheshdada

Junior member
  • Sep 6, 2008
    232
    9
    18
    machgan mama sonyerics...c905 ekak gaththa ada rosapata kolayak .........awa.mata eka wne RS 12000 k withara mata tax eka kiyak gahaida ban......boru ganak dala tax eka adu karaganda bari da........
     

    obsidian

    Member
    May 24, 2011
    140
    2
    0
    අහසේ
    මචන් මටත් සුදු පාට කොලෙයි, රෝස පාට කොලෙයි ආවා HTC touch pro 2 එකට. මම ඉන්නෙ දෙහිවල. රෝස පාට කොලේ තියෙන විදියට යන්න ඕන , ජනාධිපති මාවතේ, මහ තැපැල් හලේ පාර්සල් කාර්යාලයට.

    මේකෙ තියෙන විදියට මම යන්න ඕන ජනාධිපති මාවතේ, මහ තැපැල් හලේ පාර්සල් කාර්යාලයටද? දෙහිවල post office එකටද ?

    $ 89 කට කලේ. $ 72ක් කිව්වොත් ප්‍රශ්නයක් වෙයිද?
    උදව් ඕමේ කට්ටියගෙන් ඉක්මනින්.

    මේ තැන්වල දන්න අඳුනන කාගෙ හරි contact එකක් තියෙනවනම් ඒකත් ඕනේ.
    thanks
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    me wage kattak kaala phone ekak import karanawata wada hondai lankawen phone ekak ganna eka. :D apiwa danuwath karata bohoma isthuthi asitha ruwan sahodaraya. :)

    ow mcn, eka nam 100% atta. Lankawa dan full cha bn. 9500 phone ekakata rupiyal 2000k tax and other charges, 2000 wennet boru value ekak daala, atta value eka damma nam itin huta tamai.