ebay+phone+TRC

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මේ ඩවස් වල කවුරුත් ඉතින් ebayඑකෙන් Phoneගෙන්නනවනේ;);).ඉතින් ඔහොම ගෙන්නන්නකොට customඑකෙන් ඒක detainකරල ගෙදරට සුදු හා රෝස පාට කොල දෙක ආවම:confused: චාටර් නොවි පිලිවෙලට වෑඩ ටික කරගන්නේ කොහොමද කියල තම මන් කියල ඩෙන්න හදන්නේ.:yes:

    මුලින්ම ඔය කොල දෙකත් අරන් යන්න Post offceඑකට.එතන ඔයාලට numberඑකක් දෙනවා.ඊට පස්සේ numකිව්වම එතන ඉන්න custm offcerලා ඉස්සරහ ඔයාගේ පෙට්ටිය කඩනවා:oo:(පෙට්ටිය කිව්වෙ පර්සලේට්:D) ඊට පස්සේ රෝස පාට කොලේ phone modelඑක ලියල දෙයි ගිහින් TRCලියුමක් ගේන්න කියල.

    TRCඑකට ගිහින් එක පෙන්නුවාම පොඩි formඑකක් දෙයි විස්තර ටිකක් පුරවන්න.එක දුන්නම ඔයලට එතනින් දෙනව පහල තියෙනව වගේ ලියුම් දෙකක්.එකත් අරගෙන යන්න ඔන දන් import cntrlඑකට.

    221020114943.jpg

    Import cntrlඑක තියෙන්නේ WTCඑක ලග තියෙන Hemas bldngඑකේ.එතන 4වෙනි counterඑකට යන්න.ගියාම දෙයි formඑකක් fillකරන්න එකේ phone එකේ value එක දාන්න තියෙනව.එක fill කරල counterඑකට දෙන්න.Import licence එකට 1500ක් වගේ ගෙවන්න වෙනව(phone එක 10000 ට අඩු නම්.මටත් එතන security කිව්වේ:rofl:).

    එතන නම් licenceඑක දෙනකන් ඉන්න වෙනව ටික වෙලාවක්.පහල තියෙන්නේ ඒක.

    221020114942.jpg

    දන් ඔය ඔක්කොම අරගෙන ආයෙත් post offceඑකට ගිහින් දෙන්න.දුන්නම එතන custm ofcer valueඑක බලල phoneඑකට taxගහනව.එකත් ගෙවල එක අරන් දන් ගෙදර එන එකඉ තියෙන්නේ.:):):):)

    :):)මචන්ලා මන් ගත්ත phoneඑකේ valueඑක මන් rs:9550 දම්මේ(ඈත්තම ගාන).මන් ඔක්කොම කරගෙන අයෙත් post ofceගියාම එතන හිටපු cstm ofcerඑක බලල මට කිව්වා"rs:9550ක් දම්මොත් Taxවෑඩ්යි,එක නිසා මන් Rs:2000ක් කියල දාන්නම් කියල"ඉතින් එහෙම දෑම්මාම මට Rs:236 Taxගෙවන්න උනා.:):)

    ඔයාලට මේක වෑදගත් උනා නම් මටත් සලකල යන්න:rofl::rofl: නෑත්තන් අනික් අයට බලන්න bumpඑකක් වත් දාන්න
    .:)

    ප.ලි.
    අපි යන්න ඕන pst ofceඑක මොකද්ද කියලා ඔයාලට එන සුදු පාට ලියුමේ උඩම sealඑකක් ගහල තියෙනවා.අපි යන්න ඕන genral post ofceඑකට නෙමේ.එකට ටිකක් මෙහායින් තියෙනවා මද්යම තපෑල් හුවමාරුව(centrl mail exchng) කියල එකක්.(හරියටම නම මතක නෑ)එකට තමා යන්න ඕන.:yes::yes:

    TRCයනකොට මතක් කරලා සුදු හා රෝස කොල දෙකේ හා ඔයාගෙ ID එකේ photo copyඅරන් යන්න.:shocked:

    Oya office wla inna eun 4n gna dannwda.iphone 5s wage gennla 2500k withra wenwa kyla dammoth unta mattu weida?
     
    eyepea

    Active member
  • May 9, 2009
    696
    154
    43
    (1)
    kawuruwath GPS unit ekak gennala thiyanawada ?
    Ethakota TRC amatharawa Arakshaka Amathyanshen (Ministry of Defense) licence ekak ganna oneyda ? Thawa kattak kanna wenawa wage da ? :eek:

    (2)
    Thread eke samahara post thibba, phone ekak gennana vita, TRC yanney nathiwa ethana inna kenekuta podi 'support' ekak deela phone eka ganna puluwan kiyala.
    habai ethakota phone eke IMEI number eka TRC ekata yanney naa neda ?
    Passey kaaleka phone eka nathiwunoth, kohomada TRC inform karanney IMEI magin phone eka hoyanna saha block karanna ? :baffled:
     
    Last edited:

    bump