Ebay Phones

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    Ebay එකෙන් bid කරලා අඩුවට phone එකක් ගෙන්නුවොත් tax ගෙවන්න ඕනේ අපි ebay එකේ pay කරන ගානටද නැත්නම් ඒ phone එකේ වෙළඳපොල වටිනාකමටද බන්?:oo:

    අපි හිතමු ලංකාවේ 30,000ක් විතර වෙන phone එකක් ඩොලර් 100කට විතර සෙට් උනා කියල. එතකොට tax එක ගෙවන්න ඕනේ 30,000ටද නැත්නම් $100ටද?

    Standard Int'l Shipping වලින් නම් deliver කරන්නේ, ගෙදරටම එනවද නැත්නම් post office එකට ගිහිල්ල ගන්න ඕනෙද?
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,114
    771
    113
    38
    මම නම් phone ගෙනල්ලා තියනවා tax ගෙවල නෑ
     

    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    phone eke gaththa ganata.. samahara welawata trc eken approval ekak aragena enda keyanava. trc eke un nam tax eka gahanne market eke yana ganata.. samahara welawata phone eka ahu une nathnam gedaratama enava..
     
    Last edited: