ebay Refund...Paypal..Help...!!!!

kalanakm50

Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    යාලුවනේ .. ඔයාලගෙන් මට ලොකු help එකක් ඕන ...මම ebay එකෙන් සෙන්ට් එකක් ගත්ත ..
    ඒ උනාට ඒක ෂිප් කරලා දවස් 35 ක් විත‍ර ගියනිසා..මම එබව sellar ට දැනුම් දුන්න ....:no:
    sellar මට 2 day වලට පස්සේ මම pay කරපු mony මට refund කරලා තිබුන..ඒ උනාට අද උදේ post එකෙන් මගේ සෙන්ට් එක අවා...ඉතින් මම කොහොමද මගේ paypal එකට එවපු සල්ලි ..sellar ට අපහු pay කරන්නේ???:no:...දන්නා අය මට help කරන්න ලොකු help එකක්
    ගාන 26$ වෙන්ව....අපේ paypal එකට අපු refund එකක් අපහු send කරන්න පුලුවන්ද??
    :rolleyes::rolleyes::rolleyes:
    මගේ paypal එකට link කරල තියෙන්නේ සම්පත් වෙබ් කාර්ඩ් එකක්
     
    Last edited:

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    811
    113
    In La Srinka
    mehema karanna.. issella dawas 5-6 inna card ekata salli refund wenakal. eeta passe seller ta kiyanna oya gaanata ($26 ta) oyage paypal ekata (paypal ekata deela thiyena email address eka seller ta denna) invoice ekak ewanna kiyala. awama eka pay karanna.
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    sellerta msg karala kiyanna item eka awa eka nisa ubata pay karanna oni kiyala. ethakota u ube paypal ekata payment request ekak ewai. eken pay karanna puluwan.
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    mehema karanna.. issella dawas 5-6 inna card ekata salli refund wenakal. eeta passe seller ta kiyanna oya gaanata ($26 ta) oyage paypal ekata (paypal ekata deela thiyena email address eka seller ta denna) invoice ekak ewanna kiyala. awama eka pay karanna.

    card ekata watenne ban salli. paypal eketa enne refund eka. eka nisa mama hithanne danatamath awith athi eka.
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    811
    113
    In La Srinka
    card ekata watenne ban salli. paypal eketa enne refund eka. eka nisa mama hithanne danatamath awith athi eka.
    paypal ekata refund eka awata paypal eke e refund salli ithuru wenne naha. eka process wela kelinma yanne card ekata. ithin aru apahu invoice eka ewwama pay karanna nam card eke salli thiyenna ona.

    onna paypal account eke $26 k balance thiyenawa nam me dan unath invoice eka apu gamanma pay karanna puluwan.
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    paypal ekata refund eka awata paypal eke e refund salli ithuru wenne naha. eka process wela kelinma yanne card ekata. ithin aru apahu invoice eka ewwama pay karanna nam card eke salli thiyenna ona.

    onna paypal account eke $26 k balance thiyenawa nam me dan unath invoice eka apu gamanma pay karanna puluwan.

    sampath web card ekata ehema salli enne na ne ban. :confused: normal credit card ekaknam uba kiyapu widiha thama wenne.
     
    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    යාලුවනේ..ඔයාලගේ help වලට ගොඩක් ස්තුති...මම ඔයාල කියපු විදිහටම කරනවා..:D
    මගේ paypal එකට mony refund කරල තිබුනේ 2013.04.26 වෙනිදා..තවම webcard එකට mony add වෙලා නැතුව ඇති නේද ??...
    :D:D:D
     
    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    සම්පත් වෙබ් card එකට refund mony එන්නේ නැද්ද ???:no:
     
    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    sri lankan account ekaknam thiyenne send karanna ba. oyage paypal account ekata refund eka awith nadda thama?

    ඔව් ශ්‍රී ලංකා account එකක් තමා තියන්නේ..:no:
    paypal account එකට් නම් refund එක ඇවිල්ල තිබුන 2013.04.26 වෙනිදා...:dull:..............

    මගේ සම්පත් බැංකු වෙබ් card එකට refund එකේ mony add වෙනවද ???:dull:..තව දවස් කියක් විතර යයිද ???
     
    Last edited:

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    811
    113
    In La Srinka
    ඔව් ශ්‍රී ලංකා account එකක් තමා තියන්නේ..:no:
    paypal account එකට් නම් refund එක ඇවිල්ල තිබුන 2013.04.26 වෙනිදා...:dull:..............

    මගේ සම්පත් බැංකු වෙබ් card එකට refund එකේ mony add වෙනවද ???:dull:..තව දවස් කියක් විතර යයිද ???
    me sathiyedi card ekata money apahu add wei. ethakal idala eeta passe seller ta pay karanna.
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    ඔව් ශ්‍රී ලංකා account එකක් තමා තියන්නේ..:no:
    paypal account එකට් නම් refund එක ඇවිල්ල තිබුන 2013.04.26 වෙනිදා...:dull:..............

    මගේ සම්පත් බැංකු වෙබ් card එකට refund එකේ mony add වෙනවද ???:dull:..තව දවස් කියක් විතර යයිද ???

    paypal ekata awillanam hari ban. sellerta kiyapan payment invoice ekak ewanna kiyala.mamanam ehema thama karala thiyenne. naththan aru kiyana wihihata karpan api owa danne na lu ne. :rolleyes: