eBay sellersලා කවුද ඉන්නේ එලකිරි එකේ

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    eBay sellersලා කවුද ඉන්නේ එලකිරි එකේ

    eBay-SellingLarge-300x300.png


    eBay sellersලා කවුද ඉන්නේ එලකිරි එකේ?


    මගේ ebay එකේ selling limit එක 10 items per month. ඒක වැඩි කරගන්න නම් වෙන එහෙම selling limit එකක් නැති ගොඩ කාලෙක ඉදන් selling කරන ebay account එකක් link කරන්න ඔන. ebay selling වලට අලුත් නිසා මට ebay එකෙන් paypal එකට එන සල්ලි දවස් 21 යනකන් ගන්නත් බෑ
    ebay sellers ඉන්න වනම් help එකක් දෙන්න
    .
     

    pubba8766

    Well-known member
  • Oct 4, 2009
    1,811
    128
    63
    Mirigama
    game keys, win 8 pro 25usd discount keys :)

    මමත් ගෙඩක් කැමති සබිජෙක්ටි එකක්.තාම හරියට කරගන්න බැරිවුනා.
    ඔන්න මගෙන් බමිප් එකකින් සපෝර්ටි එකක්.:cool:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,161
    1
    16,004
    113
    Bump machan :)

    matat maseta 10 items
    ohommo himita diunu weyan :)

    masa3k para nam unta call ekak dala limit ekka wadi karaganna puluwan