eBay sellersලා කවුද ඉන්නේ එලකිරි එකේ
eBay sellersලා කවුද ඉන්නේ එලකිරි එකේ?
මගේ ebay එකේ selling limit එක 10 items per month. ඒක වැඩි කරගන්න නම් වෙන එහෙම selling limit එකක් නැති ගොඩ කාලෙක ඉදන් selling කරන ebay account එකක් link කරන්න ඔන. ebay selling වලට අලුත් නිසා මට ebay එකෙන් paypal එකට එන සල්ලි දවස් 21 යනකන් ගන්නත් බෑ
ebay sellers ඉන්න වනම් help එකක් දෙන්න.