Ebay Selling ඉබේ සෙලින්..!!

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    මචන්ලා මගේ srilankan paypal එකක් තියෙනවා verfied,ebay එකකුත් තියෙනවා මම බඩු ගෙන්නන.!!
    දැන් මම මැලේසියන් පේපැල් එකක් හැදුවා..!!එක එක්කම ebay එකක් හදන්න ඕනේ නේද ebay selling වලට..!!මේක ගැන දන්නා ය සම්පුර්ණ විස්තරයක් දෙන්නකෝ.!!!
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614

    ai ebay eket ube EA eka sell karannada .ane huke
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    සමහරක් ය කියනව ebay selling වලට වෙන රටක ebay එකක් හදන්නලු...එක එක අදහස්..වැඩේ සාර්ථකව කරන යන්න පිළිවෙල කියන්න දන්නා කෙනෙක්.!!
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ඊබේ එකවුන්ට් එකේ Settings ගිහින් Personal එක බිස්නස් එකවුන්ට් එකකට transfer කරපන් .
     
    Last edited:

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    ai ebay eket ube EA eka sell karannada .ane huke

    උබ තරහ වෙලා මොකෝ..මේ කේන්තියෙන් කතා කරන්නේ අය්යේ.!!
    නිකන් දුන්නා නම් උබ හෙන භක්තියෙන් කතා කරාවි නේද..!!
    :lol:
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    ඊබේ එකේ Settings ගිහින් බිස්නස් එකවුන්ට් එකකට ට්‍රාස්සර් කරපන් උඹේ එකවුන්ට් එක.

    මම බැලුවේ මම බඩු ගෙන්නන ebay account එක නැතුව අලුත් එකක් හදල මම අලුතෙන් හදපු මැලේසියන් පේපැල් එක ලින්ක් කරන්න..!!කොහොමද හොද
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    නා ,මචන් මමම යාළුවොන්ගේ ebay.paypal තියනවනේ..උන්ට කියලොඅ පෙ කරවල feedback දැම්ම ගන්නවා..!!!!එක කරාම හරි නේද
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    උබ තරහ වෙලා මොකෝ..මේ කේන්තියෙන් කතා කරන්නේ අය්යේ.!!
    නිකන් දුන්නා නම් උබ හෙන භක්තියෙන් කතා කරාවි නේද..!!
    :lol:

    ane hukanno ube free aran eka ekata vikunana EA gagahagn ube P**. nikan neme sallit ekkama dunnat ovata trade karanne pako.uba vage mongalayanta hodai.

    ahinsaka minisunge salli kadaganna ubala vage pakayanta yanna apayaval naha.
    karana kalata paw mihiriya mi se. vidina kalata pav dadi ve gini se

    me vage horekta udaw karala ubalat paw puravaganna epa
     
    Last edited:

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    ane hukanno ube free aran eka ekata vikunana EA gagahagn ube P**. nikan neme sallit ekkama dunnat ovata trade karanne pako.uba vage mongalayanta hodai.

    ahinsaka minisunge salli kadaganna ubala vage pakayanta yanna apayaval naha.
    karana kalata paw mihiriya mi se. vidina kalata pav dadi ve gini se

    me vage horekta udaw karala ubalat paw puravaganna epa

    පරුෂ වචන කියන එපා..හරි නෑ නේ මචන්..!!!උබත් මට pm දැම්මේ .!!මම එකම එකෙක්ට දුන්නා..!!සමහරක් උන්ට නිකන් දුන්න.!!මම කරන දේ මචන් මටනේ..!!
    පස්සේ මම ea සෙල් කරන එක නැවැත්තුව..!!උබ ඔච්චර තද වෙන්නේ කාගෙන් හරි හෙන ගානකට ea එකක් අරන් චෝර උනාද..!!
    සමහරක් උන් ඉන්නවා ඉතින් රොබෝලා ගන්න..!!බලෙන් අගේ ගහන්නේ නෑ නේ..!!උබට ගොඩක් රිදිලා අඩන්නේ ඇයි කියල තේරෙන්නේ නෑ මට..!!
    මෙතැන් මම ea විකුනන්න marketing එකක් දැම්ම..!!මම සමව ඉල්ලනවා.!!!එකම එකෙක්ට දුන්නා..දීලා මම උ ගෙන් මොකද මකාද කියලත් ඇහුව..!!
    වෙන උන් වගේ 500$ නම් දුන්නේ නෑ..!!මම මුට දුන්න එක ගැනත් දුක් වෙනවා..!!උබට රොබෝලා හරියට පාවිච්චි කරන්න බැරි එකට පලි නෑ...!!
    අනිත් එක..!!මට සමා වෙන්න අය්යේ ඔයාගේ හිත රිදිලා නේ මම රොබෝ සෙල් කරා කියල.!!:)
     
    ane modayo.uba nikan boru desabanna eppa උබත් මට pm දැම්මේ .?? meke forex karana un dannava godak mama kawda mama forex karanne kohomada kiyala. Robo ,EA gana uba danna tharama thamai oya.Forex gana nodanna un ekka kathakarala palak naha. uba hituvada api ada iye net gatta un kiyala ubala vage unta ahu venna. meke ehema ada iye unta koka pennana unta panna panna nelana eka mage hati.mama kavadat ehemai.varadi vade varadi kiyanna mokatada baya venne

    oya nikan ahinsaka charithe ragapanna hadanna epa danno danithi
     
    හික් කාටවත් මොකටද අය්යේ කොකා පෙන්නන්නේ..!!
    මම නම් කාගෙවත් පස්සේ ගිහින් ea සෙල් කරේ නැහැ..බලෙන් ඇගේ ගැහුවෙත් නෑ.
    උබ පන්න පන්න නෙලපන්....හා හා :lol::lol: රිදිලා තියෙන තරමට නේ නෙලන්නේ..!!
    මට නම් දැනෙන්නේ වත් නෑ බන්.!!වැරදි වැඩේට වරදී කියපන් බොරු කියල බයිලා කියල හොර වැඩක් කරලා කරා නම්..!!!උබටත් ඕනේ නම් බැනපන්..!!!නැත්තම නෙලපන්.!!!:lol::lol: උබ ආසා දේ කරපන්.!!