ebay selling... උදව් කරන්න

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    Paypal walin salli ganne nm machn mama HNB visa card eka Paypal ekta add krla ekata withdraw kranne. $5 kapenwa paypal eken echcharai aula wena aulk nm thama awith na mchn.... wena prashnayak thiyenwa nm ahapn mn dnnwa nm kyla dennam mchn

    කන්ට්‍රි එක් ශ්‍රී ලංකා කියලා හදන්න බැරිද ? වෙන රටක් දාලා හදන්න ඕනේද ?
     
    Tharidu822

    Active member
  • Oct 3, 2013
    502
    90
    43
    කන්ට්‍රි එක් ශ්‍රී ලංකා කියලා හදන්න බැරිද ? වෙන රටක් දාලා හදන්න ඕනේද ?

    ow mchn country eka sri lanka kyla hdala salli withdraw krnna ba.. wena country ekak dala hdnna address ehema ahnkta city ekta philippine or malaysian city ekka namak dila ekta galapenna postal code eka denna ethkta aulak na mchn..
     
    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    Paypal වලින් bitcoin වගේ coin එකක් අරන් cex.io එකට bitcoin ටික send කරගෙන කෙලින්ම bank එකට withdraw කරගන්න..
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ow mchn country eka sri lanka kyla hdala salli withdraw krnna ba.. wena country ekak dala hdnna address ehema ahnkta city ekta philippine or malaysian city ekka namak dila ekta galapenna postal code eka denna ethkta aulak na mchn..

    පේපැල් එකවුන්ට් එක ලිමිට් වෙනවා කියන්නේ මොකක්ද ? සාමාන්‍යෙයන් කීයකින්ද මේක වෙන්නේ ?
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    Paypal වලින් bitcoin වගේ coin එකක් අරන් cex.io එකට bitcoin ටික send කරගෙන කෙලින්ම bank එකට withdraw කරගන්න..

    තියෙන ප්‍රධානම ප්‍රශ්නේ ලංකාවේ එකවුන්ට් වලට සල්ලි ඩිපොසිට් කරන්න බැරි එක නේද ,?????????????????
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මම ebay සෙල්ලින්ග් කරනවා උබ තම්බියෙක් නෙමේ නම් pm දාල වරෙන් හෙල්ප් කරන්නම්
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මට pm කරපන් time තියෙන විදිහට හෙල්ප් දෙන්නම් කරුණාකරලා තම්බියෝ නම් එපා
     
    Mar 23, 2018
    26
    4
    3
    kuliyapitiya
    මචං මේකේ දන්න ගොඩක් මානිස්සු e bay selling කරනවා ඒත් දන්න දෙයක් කියලා දෙන්න උන් අඩුයි. විශේෂයෙන් මේ වගේ දේවල් ඇහුවට කියන්නෑ බං.
     
    Sanjeewamilan

    Active member
  • May 9, 2011
    410
    56
    28
    Lankawe paypal එකකින් වෙන රටක paypal එකකට සල්ලි transfer කරන්න පුලුවන්ද?
     
    nemax

    Well-known member
  • Jun 2, 2010
    282
    249
    63
    මම ebay සෙල්ලින්ග් කරනවා උබ තම්බියෙක් නෙමේ නම් pm දාල වරෙන් හෙල්ප් කරන්නම්

    matath dana gann ona... PM kala balndoooo
     
    NoCall

    Junior member
  • Jul 17, 2011
    124
    11
    18
    pay pal

    Paypal walin salli ganne nm machn mama HNB visa card eka Paypal ekta add krla ekata withdraw kranne. $5 kapenwa paypal eken echcharai aula wena aulk nm thama awith na mchn.... wena prashnayak thiyenwa nm ahapn mn dnnwa nm kyla dennam mchn

    Paypal account eka hadalathiyenne SriLanka kiyala dalada.