Paypal walin salli ganne nm machn mama HNB visa card eka Paypal ekta add krla ekata withdraw kranne. $5 kapenwa paypal eken echcharai aula wena aulk nm thama awith na mchn.... wena prashnayak thiyenwa nm ahapn mn dnnwa nm kyla dennam mchn
කන්ට්‍රි එක් ශ්‍රී ලංකා කියලා හදන්න බැරිද ? වෙන රටක් දාලා හදන්න ඕනේද ?

