ebay selling පටන් ගන්ඩ paypal ඕනෙද?

WannaCry

Active member
  • Jul 13, 2017
    197
    84
    28
    Dropshipping නෙවයි Direct shipping පටන් ගන්ඩ දැන් payoneer ම ලින්ක් කරල ලිස්ටිං දාන්ඩ පුළුවන්ද?
    payoneer අකවුන්ට් එක verify under review තියෙන්නේ
     
    • Like
    Reactions: kinkon

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    Dropshipping නෙවයි Direct shipping පටන් ගන්ඩ දැන් payoneer ම ලින්ක් කරල ලිස්ටිං දාන්ඩ පුළුවන්ද?
    payoneer අකවුන්ට් එක verify under review තියෙන්නේ
    දැන් Payoneer වලින් පුලුවන්. ඒ්ත් මාරම පරිස්සමින් කරන්න ඔ්නි
     
    • Like
    Reactions: WannaCry