මචන්ලා මම E bay use කරනවා 2006 ඉඳන්.. පොඩි පොඩි බඩු ගෙන්නනවා..ඒක සම්පත් බෑන්ක් වෙබ් කාර්ඩ් එකකින් වෙරිෆ්ය් කරපු Sri lankan paypal එකකට ලින්ක් කරල තියෙන්නෙ.
මම සල්ලි ගෙන්න ගන්න පුලුවන් විදියට තව paypal account එකක් හැදුවා,country- Malysia විදියට, ඒකත් HNB card එකකින් Verify කරල ටියෙන්නෙ.
දැන්මට Ebay selling පටන් ගන්න ඕනෙ.. මම කෝමද කරන්න ඕනෙ? මැලේසියන් Paypal එක ලින්ක් කරල අලුත් ebay එකක් හැදුවොත් අවුල් යයිද?
කේස් එකක් නොවී කරන්න පුලුවන් හොඳම විදිය කියනවද?