ebay selling and paypal withdrawal help

chamarams

Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    මචන් ebay selling වලට හදන්න හොදම debit card එක HNB ? combank ? නැත්නම් සම්පත් ?
    ලංකාවට paypal withdrawal තවම නැහැ නේ ? එක නිසා දාන්න හොදම රට china ? Malaysia ? Philippine ?

    Ps
    මට ලංකාවේ සම්පත් වෙබ් card එක ලින්ක් කරපු ebay account එකක් තියනවා එක
    බඩු ගන්න විතරයි සෙල් කරන්න හදපු එකක් නෙවයි
    මට ඕනේ සෙල් කරන්න එකක් අලුතෙන් හදාගන්න
     
    Last edited: