Ebay එකවුන්ට් USA උනාම ඒකේ තියෙන වාසි අවාසි මොනවද? ඩ්‍රොප් shipping කරන්න බැලුවේ,ඩ්‍රොප් ශිපින්ග් කරාට කමක් නැද්ද? මොනවද ඒකෙ හොඳ නරක,මගේ තියෙන්නෙ පිලිපීන් පේපෑල් එකක්...කට්ටිය පොඩ්ඩක් කියන්න බලන්න විස්තරයක් :yes::rolleyes::)