මම Ebook එකක් Ebay එකේ Sell කරා.මම Buyer සල්ලි ගෙව්වට පස්සෙ දවසේ ඌට Ebook එක Email එකකින් යැව්වා.දැන් Buyer ට Ebook එක හම්බවුනේ නැහැ කියලා මට Negative Feedback එකක් දාලා තියනවා.මම Buyer ව Ebay එකට Report කරාම මගේ Negative Feedback එක අයින් කරගන්න පුලුවන් වේවිද?මගේ ගාව Buyer ට Ebook එක යවපු Email එක Proof එකක් වශයෙන් තියනවා .අනේ දන්න කෙනෙක් ඉන්නවනම් Help එකක් දෙන්න.
