මම ebay selling පටන් ගන්න කියල බැලුවෙ. මට තියන ප්‍රදානම ප්‍රශ්න තමා
1. පේපැල් වලින් සල්ලි ගන්න විදියට හදා ගන්නෙ කොහොමද ?
2. ශිපින් කරන්න ලේසිම සහ අවම ගාස්තු තියන විදිය මොකක්ද ?
තවත් අයට වැදගත් වෙයි කියල හිතනව මේක
1. පේපැල් වලින් සල්ලි ගන්න විදියට හදා ගන්නෙ කොහොමද ?

2. ශිපින් කරන්න ලේසිම සහ අවම ගාස්තු තියන විදිය මොකක්ද ?

තවත් අයට වැදගත් වෙයි කියල හිතනව මේක

වැඩේ කරගෙන යන්න බැරිවුනා වෙලාවක් නැති නිසා
හැබැයි කොච්චර වැරදුනත් ගේම අතාරින්න නම් එපා කොල්ලෝ..උඹට ජය..