ebay selling limit

thalia

Well-known member
  • Sep 8, 2014
    1,167
    873
    113
    සයිබරේ තමා
    තාම මට ebay වල මාසෙකට sell කරන්න පුළුවන් item 10ක් විතරයි.feedback ඇවිල්ලත් මාස 3 කට වඩා වැඩියි.එත් auto ලිමිට් එක නැති උනේ නෑ.මේක හදා ගන්න call එකක් දෙන්නම ඕනද?(call එකක් දෙන්න මට ඉංග්‍රීසි දැයෙන් නෑ බන්.:no:)call එකක් දුන්නම උන් මොන වගේ ඒවද අහන්නෙ.?
    මේක හදා ගත්තු අය ඉන්නවනම් reply එකක් දාන්ඩෝ.....
    ;)
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    කෝල් එකක් දුන්නම උබට කියයි පාස්පෝර්ට් හරි ලයිසන් හරි ID හරි එක්ක bill එකක් ෆැක්ස් කරන්න කියලා. co.uk හැදුව එකක් නම් සයිට් එකට අපොල්ඩ් කරන්න පුළුවන්.
     

    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,605
    900
    113
    http://aboutrenewableenergy.com
    uba sell karan yaddi unma ewanawa ban mail ekak not sure how long it take


    """"Hi XXXX

    Congratulations! You've been doing a great job selling on eBay, and we've noticed. How would you like to list even more? Now you can.

    Here's how much you can now list every month:

    User ID: XXXXX

    Items: 30 --> 50 """"
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,601
    2,707
    113
    auto limit eka wedi wenawane ban. kalin nam ehemai. dan kohomada danne nehe. mama ebay nawaththala dan auruddak wenawa.