මචන්ලා ebay selling කරන හැටි කියල දියන්කො දන්න උන් ඉන්නවනම්...
ඒකෙන් වත් කියක් හරි හොයාගන්න..මන් එක පාරක් account හදල සමහන් එකක් විකුනන්න දාන්න බැලුවෙ අර package size,shipping වගේ ඒව මොනාද බන් දාන්නෙ...
අනික item description එහෙම දාන්නෙ කොහොමද..ඒ හැටි ඉන්ගිරීසි දැනුමක් නෑ බන්..
ඒක අවුලක් ද..
දන්න එකෙක් කියන්නකො..
ජාති ජාතිත් පින්..